ඔන්න මමත් Light Shop එකක් දැම්මා

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔන්න මමත් Light Shop එකක් දැම්මා

    මමත් රස්සාව කරන ගමන් shop එකක් දැම්මා. Lamp Shades / Powder coating lamps වගේ දේවල් තියෙන්නේ. ඔක්කොම lamps ලංකාවේ හදන්නේ. :cool:

    පුලුවන්නම් උදව් කරපන්. shop එක තියෙන්නේ නුවර. ඒත් ලංකාවේ ඕනේ තැනකට බඩු කුරියර් එකෙන් එවන්න පුළුවන්. :)

    ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මා. පහල තියෙන්නේ ලින්ක් එක.


    http://ikman.lk/en/powder-coated-lamp-shades-and-lights-for-sale-kandy

    පස්සේ දවසක කඩේ ෆොටෝස් ටිකක් දාන්නම්......
     
    • Like
    Reactions: Anjulayr