එහෙනම් ටි ආර් සී දුවන්න වෙන එකක් නෑ.

ඔය රෝස පාට කොලේ නැති කරගන්න එහෙම එපා. ගන්න බැරිවෙයි නැතිවුනොත්.
The Secretary
Ministry of Defence
Baladaksha Mawatha
Colombo - 03
ලියුමේ ඇඩ්රස් එක ලියන තැන උඩින්ම ලියපන් Custom Clearance for toy helicopter කියලා.
MOD ට දෙන්න කියලා ගාඩ් රූම් එකේ ඉන්න උන්ට දෙන්න යන්න එපා.
උන් නිකමටවත් දුන්නෙ නැත්තම් වැඩේ කල් යනවනෙ.
එතකොට ඕකේ රැදවුම් ගාස්තු වැඩි වෙනවා.
අනික උන්ගෙ හෙනම පන්ඩිතකම.

රෙජිස්ටර් ඇරපන්. එතකොට ගොඩක් හොදයි.
අර රෝස පාට කොලෙයි. ඒක රැප් කරලා එවපු කොලෙයි කොපියක් යවපන්.
ඔරිජිනල් එක උබ ලග තියාගනින්.
TRC 1න් උඹට ලියුමක් දුන්නද බන්?