බුරිය අල්ලන අලුත්ම challenge එක
කාලයෙන් කාලයට සමාජය තුළ එක එක අභියෝග මතුවෙනවා. ඇතැම් කාලවල අයිස් බකට් චැලෙන්ජ් කියලා එකක් ආවා. තවත් කාලයට අමු මිරිස් චැලේන්ජ් එකක් ආවා. දැන් ඕන්න අලුත් චැලේන්ජ් එකක් එක්ක ඇවිත්.
ඒක තමයි #bellybuttonchallenge යන හෑෂ් ටැගය හරහා පැතිරෙන මෙම අභියෝගයෙහි සිදුවන්නේ...