බුරිය අල්ලන අලුත්ම challenge එක

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බුරිය අල්ලන අලුත්ම challenge එක

    කාලයෙන් කාලයට සමාජය තුළ එක එක අභියෝග මතුවෙනවා. ඇතැම් කාලවල අයිස් බකට් චැලෙන්ජ් කියලා එකක් ආවා. තවත් කාලයට අමු මිරිස් චැ‍ලේන්ජ් එකක් ආවා. ‍දැන් ඕන්න අලුත් චැලේන්ජ් එකක් එක්ක ඇවිත්.

    ඒක තමයි #bellybuttonchallenge යන හෑෂ් ටැගය හරහා පැතිරෙන මෙම අභියෝගයෙහි සිදුවන්නේ එක් අතක් ඇඟ වටා යවා තම නාභිය ස්පර්ශ කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීම යි.

    ලේසි පහසු දෙයක් මෙන් පෙණුන ද මෙය අසීරු ක්‍රියාවක් වන නිසාම මිලියන 130ක පමණ පිරිසක් මෙය උත්සහ කොට අසාර්ථක වී ඇති බව විදේශ පුවත් සේවා පවසනවා.

    චීනයෙන් ඇරඹි මෙම අභියෝගය ජයගත් තරුණියන් විශාල පිරිසකගේ ඡායාරූප මේ වන විටත් අන්තර්ජාලයට මුදා හැර අවසන්.

    ඒවායින් කිහිපයක් පහතින් නරඹන්න.


    bb7.jpg


    bb1.jpg


    bb2.jpg


    bb3.jpg


    bb5.jpg


    bb6.jpg
     
    • Like
    Reactions: VirajRK