ගූගල් මෝඩිගෙන් සමාව ඉල්ලයි
ලොව දරුණුතම අපරාධකරුවන් 10 දෙනා අතරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ඡායාරූපයද ඇතුළත්ව තිබීම හේතුවෙන් ගූගල් සමාගම නරේන්ද්‍ර මෝඩිගෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
අගමැති මෝඩිගේ ඡායාරූපය දිස්ව ඇත්තේ ඔසාමා බින් ලාඩ්න්, දාවුද් ඊබ්‍රහිම් යන අපරාධකරුවන්ගේ...