1. The maniac

    Various Movies

    සහොදරයා download කරගන්න link 1 දෙන්නත් අමතක කරන්න එපා :yes:
  2. The maniac

    Various Movies

    ඔන්න ඒනමි මම පටිටාන් ගන්නවා කොල්ලනි. මේක සුපිරිම philipine movie එකක් බලපු නැති උන් ඇතිනේ බාගෙන බලලා comments දීපන් :yes: Heneral Luna http://www.sltorrents.com/heneral-luna-2015-dvdrip-750mb-mkvcage-t11826581.html
  3. The maniac

    Various Movies

    ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම නිසාම ලෝකේ හැම රටකම වගේ හදපු සුපිරිම Movies Thread එකක් පටන් ගන්න හිතුවා. උඹලා බලපු සුපිරි movies මෙතන post කරන්න පුලුවන් විවිධ රසයන්ට කැමති සියලුම elakiri වාසී සියලුම එළකිරි කොල්ලන්ට thread 1 දිගටම කරගෙන යන්න ආරාධනා කරනවා.
  4. The maniac

    සීටිටුවක් දානවා

    මේ කරන්ටි එක කපන හැටියට අමාරැවෙන් හරි මෙිකක් ගන්න එක තමා හොදම විසදුම :lol::yes:
  5. The maniac

    සීටිටුවක් දානවා

    අපෝ නෑ :lol::no:
  6. The maniac

    සීටිටුවක් දානවා

    :lol::lol: Rs: 1000/=
  7. The maniac

    Korean Movies

    ;):D
  8. The maniac

    Korean Movies

    My Girl and I :love: කතාව පටන් ගන්නකොටම මේකෙ ගැහැණු ළමයා ලෝකයෙන් සමු අරන්…. ඉතින් කොහෙද කතාවක් නේද? ටිකක් ඉන්න… අතීතාවර්ජනයක් ලෙසින් ඊට පස්සේ මේ සංවේදී කතාව ගලාගෙන යනවා.. සූ – හෝ සහ සූ – යං එකම පාසලක ඉගෙන ගන්න දෙදෙනෙක් සූ – යං කියන්නේ පාසලේ ඉන්න ලස්සනම කෙල්ල ඉතින් ලස්සන කෙල්ලෙක් එක්ක යාළු...
  9. The maniac

    Korean Movies

    මේක නමි බලන්න බැරි උනා :yes:
  10. The maniac

    Korean Movies

    ස්තුතියි සහෝදරයා :yes:
  11. The maniac

    Korean Movies

    http://www.elakiri.com/forum/showthread.php?t=1709873 http://www.elakiri.com/forum/showthread.php?t=1700347
  12. The maniac

    සීටිටුවක් දානවා

    සීටිටුවක් දානවා ජෙනරේටර් සීටිටුවක් දානවා :rofl: කිරියේ කැමති උන් ඉන්නනමි එකතුවෙන්න පුලුවන් :lol:
  13. The maniac

    Korean Movies

    කොල්ල විකෘතිකයෙක් නිසා වයසට යන්නේ නෑ බන් :no: කෙල්ල සාමාන්‍ය විදියට වයසට ගිහිං අන්තිම හරිය වෙන්නෙ ඒ සීන් එක :(
  14. The maniac

    Korean Movies

    Warriors of the Rainbow: Seediq Bale මේක නමි Taiwan movie 1 ඒ උනත් පටිට film 1 ක් කැමති උන් download කරගෙන බලපන් https://1337x.to/torrent/381800/Warriors-of-the-Rainbow-Seediq-Bale-2011-BRRip-Part-1-2-ECS/
  15. The maniac

    Korean Movies

    Kung Fu Jungle මෙිකත් සුපිරිම filme 1ක් 6.5/10 IMDb 69% Rotten Tomatoes 66% Metacritic Ratings තියෙනවා බලපු නැති උන් ඉන්නවනමි මෙතනින් බාගෙන බලපන් හොදයි නමි comments දීපන් http://tlmvpsp.eu/kung-fu-jungle-2014-720p-brrip-850mb-mkvcage-t9995649.html

    No contents