ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම නිසාම ලෝකේ හැම රටකම වගේ හදපු සුපිරිම Movies Thread එකක්
පටන් ගන්න හිතුවා. උඹලා බලපු සුපිරි movies මෙතන post කරන්න පුලුවන් විවිධ රසයන්ට කැමති සියලුම elakiri වාසී සියලුම එළකිරි කොල්ලන්ට thread 1 දිගටම කරගෙන යන්න ආරාධනා කරනවා.

සහොදරයා download කරගන්න link 1 දෙන්නත් අමතක කරන්න එපා![]()


