ඔය පිටේ එල්ලන් යන පෙට්ටිය කොච්චර බරයිද බන් ? කිලෝ 20ක් විතර ? 🤷♂️
Candid-B Well-known member Apr 25, 2019 35,771 1 62,863 113 Mother Earth Tuesday at 8:30 PM #21 ඔය පිටේ එල්ලන් යන පෙට්ටිය කොච්චර බරයිද බන් ? කිලෝ 20ක් විතර ? Reactions: AnuradhaRa
clumsyhulk Well-known member Sep 20, 2024 9,184 14,500 113 🌎 Tuesday at 8:36 PM #22 Candid-B said: ඔය පිටේ එල්ලන් යන පෙට්ටිය කොච්චර බරයිද බන් ? කිලෝ 20ක් විතර ? Click to expand... පෙට්ටි shaped බෑග් එකක් නේද? සමහර අයගේ පෙට්ටි shape එක නැති වෙලා අමුතු අමුතු හැඩත් තියනවා පේනවා. ඒක බර නැතුව ඇති. ශ්චූතර් වල යන අය ගොඩක් පිටේ එල්ලන යන්නේ නැහැනේ. අර කකුල් දෙක මැද බිමනේ තියන් යන්නේ Reactions: AnuradhaRa and Candid-B
Candid-B said: ඔය පිටේ එල්ලන් යන පෙට්ටිය කොච්චර බරයිද බන් ? කිලෝ 20ක් විතර ? Click to expand... පෙට්ටි shaped බෑග් එකක් නේද? සමහර අයගේ පෙට්ටි shape එක නැති වෙලා අමුතු අමුතු හැඩත් තියනවා පේනවා. ඒක බර නැතුව ඇති. ශ්චූතර් වල යන අය ගොඩක් පිටේ එල්ලන යන්නේ නැහැනේ. අර කකුල් දෙක මැද බිමනේ තියන් යන්නේ