Fileserve now baning accounts [I lost Mine]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    captureerb.png


    FileServe Deleting Uploders Accounts , If You got Premium Account with Uploded Sharing files , delete them all , otherwise your account will ban too


    I lost my 6 month Premium account with 13,000 Files
     

    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    Same to videomart95

    මේක මචං උඹට හා ෆයිල්සර්ව් වලින් විතරක් කරන වැඩක් නෙවේ. මෙන්න videomart95 සයිට් එකේ ෆිල්ම් හොස්ට් කරන එකාට වෙලා තියන වැඩේ. මේක උගේ ෆේස්බුක් ෆෑන්පේජ්එකේ දාලා තියනවා.
    ඔක්කොම කොපිරයිට් කරලා අයින් කරලා. මුන් දැන් බය වෙලා ඉන්නේ. හෙට අනිද්දා වෙනකොට අනිත් අයත් මේකම කරයි. එතකොට කොපිරයිට් බඩුගන්න ඇමරිකාව පැත්තේ රවුමක් දාලා එමු........:rolleyes:

    videozer.jpg
     
    Last edited:

    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    filesonic gana baya wenna epa filesonic hougkong ne.:rolleyes::)

    ෆයිල් සොනික් හොංකොං වුනාට www සීස් කරන්න ඇමරිකාවට පුළුවන්. මෙගාඅප්ලොඩ් එකෙත් සර්වර් තිබිලා තියෙන්නේ හොංකොංවලද කොහෙදො තමයි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ෆයිල් සොනික් හොංකොං වුනාට www සීස් කරන්න ඇමරිකාවට පුළුවන්. මෙගාඅප්ලොඩ් එකෙත් සර්වර් තිබිලා තියෙන්නේ හොංකොංවලද කොහෙදො තමයි.

    ඒ උනාට ඔය පනත ඇමරිකාවට විතරයි, රෙජ් වෙලා තියෙන්නේ ඇමරිකාවටනම් උන්ට සීන් එක කරන්න පුලුවන් , අත් වෙන දිහාවකටනම් බැරිවෙයි
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඒ උනාට ඔය පනත ඇමරිකාවට විතරයි, රෙජ් වෙලා තියෙන්නේ ඇමරිකාවටනම් උන්ට සීන් එක කරන්න පුලුවන් , අත් වෙන දිහාවකටනම් බැරිවෙයි

    Filesonic already Gone!