නිවැරදිව බබෙක් හදමුද?
අන්තර්ජාලයේ සැරිසරද්දි ලස්සන ලිපි පෙලක් හම්බුනා ඉතින් මම හිතුව ඒක බෙදාගත්තොත් හොදයි කියලා , කොපි කරල දාන්න දිග වැඩී ගිහින්ම බලන්න එහෙනම්, වැරදි අදහස් නෑ , මේක ලියන්නේ නර්ස් කෙනෙක්..
හරි , අපි දැන් “හරි පාරට“ එමුකෝ , විවාහ වූ යුවලකගේ ඊළඟ පිම්ම “දරුවෙක් “ , දරු පවුලක්...