එසේ නොවිය යුතුයි. . .
ග්‍රීස් යකුන් සැකකරමින් සිදුකෙරෙන පහරදීම්වලට විරෝධය පළකරමින් අද(26) කොළඹ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරතවිය. සිංහල රාවය බෞද්ධ මධ්‍යස්ථානය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. එහි එක් අවස්ථාවක් ඉහතින් දැක්වේ.
ඡායා -එරංග පෙරේරා