බොහොම සරල හේතු කිහිපයක් තියනවා මෛත්‍රිපාල ජනාදිපති නොකිරීමට.
1.) මෛත්‍රිපාල ඉන්නේ දින 120. ඊට පස්සේ රට බාර ගන්නේ රනිල්+චන්ද්‍රික+TNA
රනිල්: වැඩිම චන්ද ප්‍රමාණයක් පරාජයට පත් වූ "නායකයෙකි".......
නමින් නායකයෙකු වුවත් හදවතින් පොන්නයෙකි, REAL පොන්නයෙකි. ඒ බව හැම දෙනාම දන්නා දෙයක්. රහසක් නොවේ...