ලංකාවේ දේශපාලන පක්ෂ නැත. දේශපාලනය ගැන ගැඹුරු අදහස් නැත. ඒවා නිකම්ම නිකං පීආර් වැඩය. මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සංවිධානය වුනු කන්ඩායම් නැත. කාටවත් ගොඩ යන්න බැරිය. හැමෝම එකම වලකය. මේ වලේ ඉන්නා උන් උන්ම කාකොටා ගන්නවා හැරෙන්න කරන මගුලක් නැත. ඉන්නා සියළුම හැතිකරේ නළුවෝය.
යූ ඇන්පී කාරයෝ මේ පාරත්...