1. N sriyantha

    මේ දැන් සිරිකොත වටලා රහස් පොලිසියෙන් පනී.!!

    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු...
  2. N sriyantha

    MY3 set eka ennako podi case 1k

    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු...
  3. N sriyantha

    UNP මෙචරම බංකොලොත්ද

    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ...
  4. N sriyantha

    UNP මෙචරම බංකොලොත්ද

    දෙමළ ජනතාවගේ නිජබිම් අයිතිය වෙනුවෙන් හෙට දිනයේදී චම්පික රණවක කතා කරන්න පටන් ගත්තත් පුදුම නොවන්න. ඒ තමයි "ප්‍රජාතන්ත්‍රවාදයේ" නාමයෙන් ඔවුන් එක් වී සිටින "අවස්ථාවාදයේ" හැටි. මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂයෙන් එල්ල වෙන සියලුම චෝදනා මේ වගේ තමයි. රටේ පාලන බලය දෙන්න මේ වගේ බොරුකාරයින්ව විශ්වාස කරන්න...
  5. N sriyantha

    UNP මෙචරම බංකොලොත්ද

    හොරට හදපු එකේ වම අත වෙනස් කරන්න අමතක වෙලා දැන් එයා විශ්‍රාම ගිය ජාතිකවාදියානේ.
  6. N sriyantha

    UNP මෙචරම බංකොලොත්ද

    අපි දැන් චම්පිකට බැනල වැඩක් නැහැ. එදා සිංහයෙකු සේ වැජඹුනු ඔහු අද බාහු-රනිල්-චන්ද්‍රිකා-හකීම්-ගනේෂන්-සාලි-සම්බන්ධන් සමුහය ඉදිරියේ අසරණයි. ඔහුව පොදු සිරිසේන කොටු කරලා තියෙන්නේ ඔහුව රැක්ක ඔහුට හයිය දීපු ජාතික බලවේග වලට ගහන්න. එදා විමල් ල චම්පික ල තමයි ඉතා නිවැරදිව කරුණා පිල්ලේ kp රැක්කේ. අඩුම...
  7. N sriyantha

    පාඨලී මාව Block කරලා

    දැන් එයා විශ්‍රාම ගිය ජාතිකවාදියානේ.
  8. N sriyantha

    Samanalee ge vishishta rangapema

    මෛත්රිගේ ඇට ලෙවකන වේසි
  9. N sriyantha

    සමනලීගේ තවත් රහස් වීඩියෝවක් Part 2

    අලුත් පර පුරේ කලා කරුවන් හැමදාම කියපු දෙයක් තමා ප්‍රවීනයන් ඔවුන්ව ගණන් ගන්නේ නැ ,ඔවුන්ගේ දක්ෂකම් අගයන්නේ නැ .ඉරිසියා කරනවා ,අරකයි මේකයි කියල ,අනේ දෙයියනේ මෙහෙම වැඩ අනාගන්න තරුණ කලාකරුවන් ගේ හොඳ කියන්නේ කොහොමද ඇත්තටම ,අනේ සමනලී දැන්වත් තේරුනාද ඔයාලට ස්ක්‍රිප්ට් එකක තියෙන දේ කටපාඩම් කරගෙන කියල...
  10. N sriyantha

    පැල්මඩුල්ලේ දැන් පැවැත්වෙන රැස් වීමට මැර

    මේපාර රනිල් සහ සිරිසේන මාමා ටිපර් එකක් බාලා පෙන්වයි සිරස ටීවී එකට.රනිල් එක පාරකුත් කලුගල් පෙන්නලා පුරුදු කෙනානේ.
  11. N sriyantha

    පැල්මඩුල්ලේ දැන් පැවැත්වෙන රැස් වීමට මැර

    සිරිසේනට ගල් ගහලළු.......... සිරිසේණ කියන ගොන් කථා වලට... ගල් ගහන සයිස් ඵකේ වැඩ සෙට් කරන්න මංගලගේ බල ඇණියට අමාරු දෙයක් නෙවෙයිනේ... හෙට අනිද්දා..... සිරිසේනට බෝම්බත් ගහයිළු..... මරුළු... අනේ හපොයි දේශපාළනය චන්ද්‍රිකා හොදට දන්නවළු.... ඉතිං තුරුම්පු අතේ තියන් වල් වාසි වලට යන්නේ කුමටද කියලා...
  12. N sriyantha

    සමනලීගේ තවත් රහස් වීඩියෝවක් Part 2

    පැල්මඩුල්ලේ ගල් ගසා ගැනීම නියත වශයෙන්ම සංවිධානාත්මක එකක්. වික්ටර් අයිවන් කියන විදිහට චද්රිකාට බෝම්බ ගසා ගන්නට පුළුවන් නම් මේවා ටොයිස් වැඩ.
  13. N sriyantha

    කසුන් කල්හාර

    කසුන් කල්හාර – ඉන්දචාපා ලියනෙග් :- රණවිරුවන් කුරිරු තස්තවාදයට එෙරහිව දරුණූ යුද්ධයක් කරන අවස්ථාෙව් අෙප් රණවිරුවන් සිංහල කුලී හමුදාවක් ෙලස පසිද්ධිෙය් හැදින්වුෙය් ෙමොවුන් ෙදෙදනාය

    No contents