1. ctooi

    දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

    උගත් උනයි කියලා හැමොම සන්සුන්ව වැඩ කරනවා කියලා ඇයි ලන්කාවෙ මිනිස්සු හිතන්නෙ, අවුල එතනයි, ගොලුවො කොච්චර සන්සුන්ව අතිද එතකොට කිසිම උගත් කමක් නැතුව බිරි මිනිස්සු අන්ද මිනිස්සු :P
  2. ctooi

    දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

    එ මනුස්සයා ඉවසන් ඉන්නෙ අර මනුස්සයාව සවුත්තු කරන්න දන්නවනෙ ලන්කාවෙ සාමාජෙ, ඔතන දෙන්නම කුනුහරපෙන් බැන්නා නම් මිනිස්සු දෙන්නා ගැනම කියවනවා, බැනපු නැති මනුස්සයා සාමාජෙ ගැන දන්න මනුස්සයෙක්
  3. ctooi

    දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

    එක වැරදිනෙ, දොස්තරලා කියන්නෙ ආසාව තරහා දුරු කරපු අය නෙමෙයිනෙ, එ මනුස්සයට තරහාක් ආවා එක පිට කරා සමහාරු හිතෙ තියන් ඉන්නවා තත්වෙ සවුත්තු වෙයි කියලා ඔච්චරයි , අවුල ලන්කාවෙ සාමාජෙ මිනිස්සුන්ව මනින එක මිනිස්සු හිතන් ඉන්නෙ දොස්තරලා කියන්නෙ අමුතුම ජිවින් කොටසක් කියලා
  4. ctooi

    දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

    දොස්තර උනහාම කෙන්ති නැති, ආසාවල් නැති උන් කියලා තමයි ලන්කාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ :D
  5. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    ලන්කාවෙ මානසික අවුල් උනුත් වැඩි වෙගන එන්නෙ
  6. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    කාතාවෙන් තෙරෙන්නෙ කොච්චර කැවත් ඇග හැදෙන්නෙ නැති කෙනෙක් කියලා හරිද එකනෙ කියන්නෙ ඔයාගෙයි එයාගෙයි අදහස් එල හරකයි මි හරකයි වගෙ ගැලපෙන්නේ නැ, නැත්තන් අරු බයයි ඔයා මොඩ වැඩ කරනවා කියලා ඔනි දෙයක් කරගන්න කියන්නෙ එපා වෙලා ඔක තමයි සාරා කොල්ලෙක් සෙට් කරගන්න කියන්නෙ නාකි මිනිස්සු නැතුව
  7. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    පොඩි කාලෙ දෙමවුපියො හවු හරනය අහිමි වෙච්ච සෙට් එක ලන්කාවෙ වැඩි
  8. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    තඩි ගද ගැනුන්ට බාබා කියන එක පට්ට චාටර් නැද්ද :baffled: මොකක්ද සිටුවෙශන් එක අරුට එපා වෙලා ඇත්තෙ නලවල :lol:
  9. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    ආ නන්ගි ඔහොමද ආස :P
  10. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    අන්න උබට තෙරුනා
  11. ctooi

    My new office!

    උට පුදුම ඇති මාලු ලැල්ලක් උඩ අසුස් මොනිටරක් තියෙනවා දැකලා
  12. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    මන්ඩුක බවනෙ මන්ඩුක වගෙද
  13. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    ඔන්න ඔක තමයි බන් මෙ රටෙ තියෙන ප්‍රශ්නය අල්ලපු ගෙදර උඩ කුලියට ඉන්න අක්කා අයියට කාතා කරන්නෙ බාබා කියලා , පහල ගෙදර පොඩි කෙල්ල ආහාලා උඩ ගෙදර බබෙක් ඉන්නවද කියලා මොනවද බන් මෙ විහිලු මෙ රටට මොකද වෙන්නෙ
  14. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    එවුනාට බන් පට්ට ගොන් ෆිලින් එකක් එන් නැද්ද , ඔය හුරතල් ටයිප් එකෙ
  15. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    වැකුම් කරපන් මොකක්ද පුසාගෙ ජාතිය
  16. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    කවුද එහෙම කියන්නෙ :eek:
  17. ctooi

    කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

    උබලා කැමති නැද්ද සැර ගස්සන බනින උන්ට, සැර එකෙ ආත්ල් වැඩි බන් බොලද හුරතලෙට වැඩිය
  18. ctooi

    වෙන

    :)

    No contents