දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය මනුස්සයට තරහ යන්න හේතුව මොකද්ද දන්නේ නෑ නෙව හෙන ජරා වැඩක් කරලද දන්නේ නෑ නෙ අනික් මනුස්සය.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    වැරදියි, දොස්තරල රහත් වෙලාද නැනෙ නැනෙ...

    එක වැරදිනෙ, දොස්තරලා කියන්නෙ ආසාව තරහා දුරු කරපු අය නෙමෙයිනෙ, එ මනුස්සයට තරහාක් ආවා එක පිට කරා සමහාරු හිතෙ තියන් ඉන්නවා තත්වෙ සවුත්තු වෙයි කියලා ඔච්චරයි , අවුල ලන්කාවෙ සාමාජෙ මිනිස්සුන්ව මනින එක මිනිස්සු හිතන් ඉන්නෙ දොස්තරලා කියන්නෙ අමුතුම ජිවින් කොටසක් කියලා
    රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වැරදියි, දොස්තරල රහත් වෙලාද නැනෙ නැනෙ...

    රහත් වෙනවා කියන්නේ මචන් සියලු කෙලෙස් දුරු කිරීම. රහත් වෙන්න ඕනේ නෑ මචන් වැදගත් විදියට හැසිරෙන්න. එහෙම නම් ඉතින් හැමෝම අපි රහත් වෙලා නෑනේ කියලා ඕනේ ජරා වැඩක් කරලා හිත හදාගන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන්,
    උගත් කමත් එක්ක මිනිස්සුන්ගේ සංයමය ඇති වෙනවා. හොඳට බලපන්කො නූගත් මිනිස්සු ඉන්න තැනක (මාළු වෙළඳ පොළ) ඒ අය හැසිරෙන හැටි සහ උගත් අය ඉන්න තැනක (විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු) ඒ අය හැසිරෙන විදිය. ඒක අධ්‍යාපනයත් එක්ක ලැබෙන සංයමයක් බන්. නැතුව උගත් කම එක්ක අලුතින් වෙනම අවයවයක් ලැබෙන නිසා නෙමෙයි.

    ඇයි බන් මාලුකාරයෙක්ගෙ පුතෙකුට දොස්තර වෙන්ඩ බැරිද?? ඉතින් මචෝ මාලුකාරයෙගෙ ජාන පුතාට එන්නෙ නැද්ද???? දොස්තර උනත් ''ආරේ ගති නෑරේ'' කියල කතාවක් අහල නැද්ද????
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    ඔය මනුස්සයට තරහ යන්න හේතුව මොකද්ද දන්නේ නෑ නෙව හෙන ජරා වැඩක් කරලද දන්නේ නෑ නෙ අනික් මනුස්සය.
    ow mokadda liyumak gana kiynawa.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන්,
    උගත් කමත් එක්ක මිනිස්සුන්ගේ සංයමය ඇති වෙනවා. හොඳට බලපන්කො නූගත් මිනිස්සු ඉන්න තැනක (මාළු වෙළඳ පොළ) ඒ අය හැසිරෙන හැටි සහ උගත් අය ඉන්න තැනක (විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු) ඒ අය හැසිරෙන විදිය. ඒක අධ්‍යාපනයත් එක්ක ලැබෙන සංයමයක් බන්. නැතුව උගත් කම එක්ක අලුතින් වෙනම අවයවයක් ලැබෙන නිසා නෙමෙයි.

    උගත් උනයි කියලා හැමොම සන්සුන්ව වැඩ කරනවා කියලා ඇයි ලන්කාවෙ මිනිස්සු හිතන්නෙ, අවුල එතනයි, ගොලුවො කොච්චර සන්සුන්ව අතිද එතකොට කිසිම උගත් කමක් නැතුව බිරි මිනිස්සු අන්ද මිනිස්සු :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.

    හරියට හරි මචන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    ඇයි බන් මාලුකාරයෙක්ගෙ පුතෙකුට දොස්තර වෙන්ඩ බැරිද?? ඉතින් මචෝ මාලුකාරයෙගෙ ජාන පුතාට එන්නෙ නැද්ද???? දොස්තර උනත් ''ආරේ ගති නෑරේ'' කියල කතාවක් අහල නැද්ද????
    උඹ ගොඩක් බන පද ගන්න නිසා අහන්නේ. උපතින් මනුස්සයෙක් වසලයෙක් වෙන්නේ නෑ කියල බුදු හාමුදුරුවෝ කිව්වා නේද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes: හැමෝම එකවගේ නෙමේ '' සම්බේ සත්තා උන්මන්තකා'' කියල දේශනා කරලත් තියෙන්නෙ ආයෙ මොනවද..

    දොස්තර කෙනෙක් උනහාම් ඉන්න ඔනෙ මෙහෙමයි කියලා දැඩි මතෙක ලන්කාවෙ මිනිස්සු ඉන්නෙ පවු දොස්තරලා නිකන් හරි එ මිනිස්සු අතින් අඩො කිවුවත් ඉවරයි :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇයි බන් මාලුකාරයෙක්ගෙ පුතෙකුට දොස්තර වෙන්ඩ බැරිද?? ඉතින් මචෝ මාලුකාරයෙගෙ ජාන පුතාට එන්නෙ නැද්ද???? දොස්තර උනත් ''ආරේ ගති නෑරේ'' කියල කතාවක් අහල නැද්ද????

    පුළුවන් මචන්. පවුලෙන් එන ගති ලක්ෂණ ඩොකෙක් වුනත් එනවා. ඔය ඩොකා දිහා බැලුවහම ඒක තේරුම් ගන්න පුළුවන් නේ. තාත්තා මාළු කාරයෙක් වුනා කියලා ජාන වලින් මාළු කාරයෙක්ගේ ලක්ෂණ එන්නේ නෑ බන්. ඒක එන්නේ සමාජයත් එක්ක. මාළු රස්සාව ජානවලින් එන දෙයක් නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.

    රහත් වෙනවා කියන්නේ මචන් සියලු කෙලෙස් දුරු කිරීම. රහත් වෙන්න ඕනේ නෑ මචන් වැදගත් විදියට හැසිරෙන්න. එහෙම නම් ඉතින් හැමෝම අපි රහත් වෙලා නෑනේ කියලා ඕනේ ජරා වැඩක් කරලා හිත හදාගන්න පුළුවන්.

    එක මනුස්සයෙක් බැනන් කියල සමස්තය එහෙම වෙනවද???? මොකැ මේ ලකාවෙ විතරද දොස්තරල ඉන්නෙ නැනෙ නැනෙ..පිට රටවල ඉන්න දොතරල මිනිමාරාගෙන නැද්ද තියෙනවනෙ..ඒකෙන් තේරුම් ගන්ඩ ඔනෙ හැමෝම මනුස්සයො කියන එක විතරයි...ආන්න දොස්තරල රහත් නම් එහෙම වෙන්නෙ නැ ඒකයි මම කියුවෙ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.

    උබලා හිතනවා දොස්තර කෙනෙක් උනහාම් ඉන්න ඔන මෙහෙමයි කියලා දැඩිව අරන්, මොකක් හරි ශෙස්ත්‍රෙක ඔක්කොම එකම විදිය වෙන්න ඔනමයි කියලා ලොකෙ කොහෙ හරි සම්මත තියෙනවද, එක්කෙනෙක් දෙන්නෙක් හරි වෙනස් වෙන්න බැරිද,
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    එක මනුස්සයෙක් බැනන් කියල සමස්තය එහෙම වෙනවද???? මොකැ මේ ලකාවෙ විතරද දොස්තරල ඉන්නෙ නැනෙ නැනෙ..පිට රටවල ඉන්න දොතරල මිනිමාරාගෙන නැද්ද තියෙනවනෙ..ඒකෙන් තේරුම් ගන්ඩ ඔනෙ හැමෝම මනුස්සයො කියන එක විතරයි...ආන්න දොස්තරල රහත් නම් එහෙම වෙන්නෙ නැ ඒකයි මම කියුවෙ..
    samasthayak gana kawuda ban kiwwe? mata beheth deepu doctorsla innawa hari hondayi e minissu. me ekek gana witharayi damme. okkoma ehema na.
    anika thamayi samharu meka saitm case ekata gannawa. mama nam gov doctorsla ekka. mokada e minissu thamayi beheth denna inne.

    ewa wenayi. meka wenayi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ ගොඩක් බන පද ගන්න නිසා අහන්නේ. උපතින් මනුස්සයෙක් වසලයෙක් වෙන්නේ නෑ කියල බුදු හාමුදුරුවෝ කිව්වා නේද?

    ඔව් උපතින් වසලයෙක් වෙන්නෙ නැ,:yes::yes: බ්‍රාහ්මනයෙක් ලග උනත් වසල ගති තියෙන්ඩ පුලුවන්..උබල තමයි කියන්න බ්‍රාහ්මන වේශයෙන් ඉන්න දොස්තර ලග වසලගති තියෙන්ඩ බැ කියල...:P:P:P:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    උබලා හිතනවා දොස්තර කෙනෙක් උනහාම් ඉන්න ඔන මෙහෙමයි කියලා දැඩිව අරන්, මොකක් හරි ශෙස්ත්‍රෙක ඔක්කොම එකම විදිය වෙන්න ඔනමයි කියලා ලොකෙ කොහෙ හරි සම්මත තියෙනවද, එක්කෙනෙක් දෙන්නෙක් හරි වෙනස් වෙන්න බැරිද,
    ithin eka thamayi me kiwwe. mama me okkoma docsla gana neweyi damme. me ekkena gana witharayi. eya thamange thathweta galapenna katha nokarapu eka witharayi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    samasthayak gana kawuda ban kiwwe? mata beheth deepu doctorsla innawa hari hondayi e minissu. me ekek gana witharayi damme. okkoma ehema na.
    anika thamayi samharu meka saitm case ekata gannawa. mama nam gov doctorsla ekka. mokada e minissu thamayi beheth denna inne.

    ewa wenayi. meka wenayi.

    ඒක තමයි මමත් කියන්නෙ එකෙක් බැන්න කියල මක්ක කරනවා..අඩුම ගානෙ මනුස්සය ගැහුවෙ නැ කියලවත් සතුටු වෙමු..:yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    ඔව් උපතින් වසලයෙක් වෙන්නෙ නැ,:yes::yes: බ්‍රාහ්මනයෙක් ලග උනත් වසල ගති තියෙන්ඩ පුලුවන්..උබල තමයි කියන්න බ්‍රාහ්මන වේශයෙන් ඉන්න දොස්තර ලග වසලගති තියෙන්ඩ බැ කියල...:P:P:P:P
    ඉතින් බන් උඹනේ කිව්වේ ජාන වලින් ඒ ගති ගුණ එනවා කියල.:confused: