Mama kemati na nangi kiyanna. Eith ithin mata ayya kiwwata nan loku awulak naa. Haka haka haka. Indala hitala podi waliyak daaganna eke podi sexy feeling ekak thiyenawa hebei.
ආඩම්බරයි තමයි. ඒත් මං නම් කැමතියි ඒකට...
කන්න දෙන්න විතරයි තියෙන්නේ. තමන්ගේ වැඩ ටික කරගන්නවා, සද්ද නෑ.
කාලයක් තියනවා, ලෝම වැටෙන...
ඒ අනිත්වා... අම්මි තාත්ති, බබා... අහන් ඉන්න ලැජ්ජයි.
බොළඳ ටෙලිනාට්‍ය, නවකතා හෙම බලලා තමා ගොඩක් උන් ඔහොම කතාකරන්නේ.
මුත්තා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ?
පෙළක් ගැහැණු උදවිය ඉන්නවා 'මහත්තයා' කියලා කතාකරන. ඒත් ඒක හැමෝටම ගැළපෙන්නේ නෑ.
දැන් කෙල්ලෝ ඒක කනවා.
ටික කාලෙකට කලින් ITN එකේ 'අමා' කියලා නාට්‍යයක් ගියා.
ඒකේ කතාකරන්නේ "දූලගේ අම්මා" , "දූලගේ තාත්තා" කියලා වයසක දෙන්නා.
පුදුම පිංවන්ත හැඟීමක් දැනෙනවා. ඒක අහන්නත් ආසයි.(කතාවනම් වැඩක් නෑ මහ බොළඳයි.
)
මම නම් කියන්නේ දැන් කාලෙට ගැළපෙන්නේ නම කියලා කතාකරන එක.

යෝධියේ කියලා ආමන්ත්‍රණය කරන්නේ නැද්ද?

ඊයා...එයා මට නංගි කියන්නෙ නැ අනෙ...
සාමාන්‍යයෙන් නම් නෝනා කියලා කියලා කියනවා..මම කියන දෙ අහන්නෙ නැති වගෙ නම් ටිකක් සැරෙන් බබා මම එක පාරක් කිවිවා නෙද අහනවා..එත් මම අහන්නෙ නැත්නම් ඔයාට ඔනි දෙයක් කරගන්න කියනවා.........කියන නම අනුව මම දන්නවා එයාගෙ සිටුවෙශන් එක
![]()


ඇයි යකෝ ගැනිට අම්මි කියල මිනිහට තාත්ති කියන්නේ
තඩි ගද ගැනුන්ට බාබා කියන එක පට්ට චාටර් නැද්ද
මොකක්ද සිටුවෙශන් එක අරුට එපා වෙලා ඇත්තෙ නලවල![]()

පොඩි කාලෙ දෙමවුපියො හවු හරනය අහිමි වෙච්ච සෙට් එක ලන්කාවෙ වැඩි

recent SL calling codes:
Sudu Ammi, wasthu
Wife - Ammi
Hubby - Thaththi
![]()


එතකොට ලමයි ලොකුම ලමයාට පිරිමි ලමෙක් නම් අයියා..කෙල්ලෙක් නම් අක්කා..මම තඩිද නැද්ද කියල එයා දන්නවා...
වෙලවකට ගොන් වැඩ කරනවා නෙ ඉතින්..සාමාන්‍යයෙන් මම කැමති දෙ ගන්න දුන්නෙ නැති උනාම කියවනකොට තමා ඔනි දෙයක් කරගන්න කියන්නෙ.......
recent SL calling codes:
Sudu Ammi, wasthu
Wife - Ammi
Hubby - Thaththi
![]()
ඒකනේ මං පූසන්ට කැමති.
බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි...
පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න.
කාතාවෙන් තෙරෙන්නෙ කොච්චර කැවත් ඇග හැදෙන්නෙ නැති කෙනෙක් කියලා හරිද
එකනෙ කියන්නෙ ඔයාගෙයි එයාගෙයි අදහස් එල හරකයි මි හරකයි වගෙ ගැලපෙන්නේ නැ, නැත්තන් අරු බයයි ඔයා මොඩ වැඩ කරනවා කියලා ඔනි දෙයක් කරගන්න කියන්නෙ එපා වෙලා ඔක තමයි සාරා කොල්ලෙක් සෙට් කරගන්න කියන්නෙ නාකි මිනිස්සු නැතුව
ඉතින් වැස්ස දවසට එලියට බහින එක තහනම් කරලා තියෙන්නෙ.අනික ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්න බොන්න මම හරි හොරයි...ඔවාට තමා බනින්නෙ ඉතින්..දැනුත් දතක් රිදෙනවා..එක ගලවන්නෙ නැ කියල තරහා වෙලා ඉන්නෙ මා එක්ක.





මල විකාරයක් බන්...........
මෙන්න සිද්දිය
කෙල්ලෙක් කියනව
"අයිය එක්කලු ගියේ".
"ඔයාට ඉන්නෙ මල්ලි කෙනෙක්නේ?"
"අයියෝ.......මැරි කරපු අයියා."![]()







එතකොට ලමයි ලොකුම ලමයාට පිරිමි ලමෙක් නම් අයියා..කෙල්ලෙක් නම් අක්කා..
බාල ලමයාට කෙල්ලෙක් නම් නංගි,කොල්ලෙක් නම් මල්ලි..
. මන් ඒකට ගොඩක් කැමතියි. හැබැයි දැන්නම් නම කියල කතාකරන්නේ 
මල විකාරයක් බන්...........
මෙන්න සිද්දිය
කෙල්ලෙක් කියනව
"අයිය එක්කලු ගියේ".
"ඔයාට ඉන්නෙ මල්ලි කෙනෙක්නේ?"
"අයියෝ.......මැරි කරපු අයියා."![]()
