Wd blue , සිගෙට්, ඉන්ටෙල් ssd, පාවිච්චි කරලා අත් දැකිම් තියෙනවා ,
සිගෙට් හොදයි , wd blue වලට වැඩිය , wd black එක හොදයි blue එකට වැඩිය, 7200 rpm එක තියෙන එක ගන්න 64 mb buffer එන, 61m චිප් සෙට් එක ගොඩක් පරන නැ 4 tb support කිසි ප්‍රශ්නයක් නැ, hd වල රිඩ් රයිට් ස්පිඩ් එක ලොකු වෙනසක් වෙලා නැ තාම