පඩි වැඩි කරලා නෙද
මැති ඇමති වෙස හැත්තගෙ පඩි වැඩි කරලා කියන්නෙ
පට්ට නෙද සිංහලු :baffled:
Unp පාක්ශිකයන්ට සතුටු ඇති , උන්ගෙ පක්ශෙ උන්ගෙ පඩි වැඩි කරලා :lol:
පොහොට්ටුව පාක්ශිකයන්ට අවුල් ඇති , පොහොට්ටුව ආන්ඩුවක් තිබ්බා නම් උන්ගෙ උන්ටනෙ පඩි වැඩි වෙන්නෙ කියලා :lol:
Jvp උන්ට ගානක් නැ ඉතින් මන්ත්‍රී...