1. mahesh1297

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    ගමෙහ් අනාතයොන්ගේ දැනුම පිණිස. ඔය Lambda අගය කියන්නේ මනින අවස්ථාවේ තියෙන වායු-ඉන්ධන අනුපාතයත්, ස්ටෝයිකියෝමිතික (වචනේ ටයිප් කරා හරිද මන්දා.. :confused::confused:) වායු-ඉන්ධන අනුපාතයත් අතර අනුපාතය. Lambda කියලා කිව්වට ඕකට කියන්නේ Air–fuel Equivalence Ratio කියල. ඉගෙන ගත්තේ සුද්දගේ බාෂාවෙන් නිසා...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    VTEC එකක් ගන්න පුළුවන් ඒ ගානට.. :P:P:P:P ඒ උනාට එක එක්කෙනාගේ choice එක වෙනස් නේ..
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Wrong.. As I said, modern vehicles use very complex controlling methods for everything.. and they are designed to use more efficient cycles like "Atkinson Cycle", "Miller Cycle".. also they use systems/Methods like Ultra Lean Burn, Zero Fuel Flow, etc to increse Fuel Milage..
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Shifting in to N is useless.. no reason to do.. very little advantage in Fuel Usage..thats all.. all new vehicles are Electronically controlled.. So it controls the fuel delivery even its in the D position.. but considering the wear each time when you shift it in/out of Drive, its better to...
  5. mahesh1297

    ප්ලග් මාරු කරමු

    අම්මේ ඉතින් කාන්තා පාර්ශවේ ගැන කතා නොකර ඉමු බන්.. 1. මගේ යාලුවෙක්ගෙ අක්කා, යාළුවගේ BMW 320D එකට පෙට්‍රල් ගහල තිබ්බා එක පාරක්..:frown::frown: 2. අඳුරන ඇන්ටි කෙනෙක් එක පාරක් Power Shutter වැඩ නැහැ කියලා පට්ට වැස්සේ Passenger Side ග්ලාස් එක ඇරගෙන ආවා... සීට් එක එහෙම ඉතින් වතුරේ ඔබල ගත්තා වගේ...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    හීට් sensor එකේ වයර් සොකට් එක ගලවලා බොඩියට earth කරලා බලපන් කට්ට උඩටම යනවද කියලා.. යනවා නම් gauge එකේ අවුලක් නෑ... අඩෝ...මන් මේකට උත්තර දුන්නම කුකුලෙක් වෙනවද?? :oo::oo::oo:
  7. mahesh1297

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා... හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්.. මේ කියන EURO Standard...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපෝ...ඕක පොඩි රෙපෙයාර් එකක්..ගෙදරදීම උනත් කරගන්න පුළුවන්.. Gasket එක 2000ක් වෙන්නේ නෑ... sealent එකක් 350ක් වෙයි.. ඕක දාන්න රු.500ක් ගනියි වැඩිම උනොත්...
  9. mahesh1297

    ප්ලග් මාරු කරමු

    ඔව් බන්.. Prius එකේ ප්ලග් එකක් 3800.00 ගානක් බන්.. පිස්සු හැදෙනවා... යකෝ මන් NGK Competition ප්ලග් සෙට් එකම ගත්තෙත් 10000 කට බන්..:P:P:P
  10. mahesh1297

    ප්ලග් මාරු කරමු

    මෙහෙන් ගන්නවා නම් 4ටම 12ක් විතර යයි.
  11. mahesh1297

    ප්ලග් මාරු කරමු

    R16A ද ? R18A ද? :yes::yes::yes:
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Valver Cover Packing එක දාන්න වෙනවෝ !!
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එක්කෝ සිස්ටම් එකේ හුලන් තියෙනවා... එහෙමත් නැත්තන් පම්ප් එක අවුල්... එහෙමත් නැත්තන් ලෙවල් එකට වඩා ඔයිල් දාලා ටෑන්ක් එකට... :yes::yes:
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    DIMO එකෙත් වැඩ හොඳයි මාමේ... අපේ වාහන හැම එකකම වැඩ යවන්නේ DIMO... හැබැයි ඉතින් උන්ගෙන් වැඩක් කරගන්න ටිකක් දවස් යනවා.. හෙඩ් එකක් Pressure Check කරලා, warp වෙලාද චෙක් කරලා ෆේස් කර ගන්න සතියක්, එක හමාරක්වත් යනවා...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එන්න ඇත්තේ කැරියර් එකක මගේ හිතේ... :rolleyes::rolleyes::rolleyes:
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බලා සැනසෙන්නට පමණි. :rofl::rofl:
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බඩා ළිං හොය හොයා පනිනවනේ බන් හැමදාම...

    No contents