වැඩි දියුණු කල මී කතුරු සහ අලි කතුරු !
මී කතුරු, වැඩි දියුණු කල මී කතුරු සහ අලි කතුරු.(තෑගි සහිතයි!)
මී කතුරු කිව්වම ඉතිං නොදන්න කෙනෙක් නෑනේ. හදිස්සියකට මීයෙක් අල්ලගන්න තියන භාණ්ඩෙ නෙව. මීයෙක් කිව්වෙ කකුල් හතරෙ- නැට්ට තියන මීයෙක්. ඔන්න ඔය පිංතූරෙ තියන ජාතියෙ. ඕක සෙට් කරන්න ගියාම හෙන...