ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !
ඔන්න නිකං ඉන්න එකේ කම්මැලිකම යන්නත් එක්ක අමුතුම විදිහේ නූලක් දැම්මා...:yes:
ඔයාලා ලංකාවේ අහලා තියෙන ආතල් ටෝක්ස්:rofl:,පට්ට ටෝක්ස්:D,කොමි ටෝක්ස්:lol:,ලොකු ටොක්ස්:shocked:,පොර ටොක්ස්:frown:,පඩ ටෝක්ස්:baffled:.....බ්ලා බ්ලා බ්ලා...:Pආ..තව ලොරි ටෝක්ස්:rofl: මෙතන...