1. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් එක හරි......මේ එයාට බිසි සීසන් එකක්........පව්...එයාට ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා...:sorry: අනෙ මට නම් එහෙම නැ....මම මේ සිංදුවක් අහන ගමන් නේ;) අහ්.එහෙනම් කතා කරන්නම එපා........එයාට ඔවා මතකද දන්නෙ නැනෙ.මතක උනත් එවා අවුස්සන යන්න එපා..ඔයා තනියම සමරන්න........:D:D
  2. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මලුත් බැලුවාද මංදා.................... ඉබේ හැරිලා............ ;)
  3. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආයෙත් අහලා..........:Pඑකනෙ මේ එකම සිංදුව දවස් 3ක් තිස්සෙ අහන්නෙ..............................;)
  4. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :angry::angry::angry:මොකක්ද ඇත්ත....:angry:
  5. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම..... මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි.... මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත...
  6. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ්...මේක නම් අදටත් මට තෙරෙන්නෙ නැ එ ඇයි කියලා..පොඩි අදහසක් තියෙනවා එ මොකද කියලා....එත් එක එයා එ කාලෙ ඉදන්ම දැනන් හිටපු දෙයක්...එයාගෙ සිටුවෙශන් එක එදත් අදත් වෙනස් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි...අනික එදාත් මම එයාගෙන් මුකුත් ගත්තෙ නැ අදත් නැ...අඩුම ගානෙ හැගිම්,කාලය වත් අරගෙන නැ...එක එයාත් දන්නවා...
  7. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තෙරුනේ නැ... අනෙ මම නම් දන්න තරමින් කිසි වරදක් කලෙ නැ..එයාට එන්න ඔනි කිවිවා..මම එපා කිවුවට ඇහුවෙ නැ..එත් ආවා..මාත් බාරගත්තා..මොකද මටත් එයාව ඔනි නිසා..පස්සෙ එයාට යන්න ඔනි උනා..ඉතින් මම එකටත් ඉඩ දුන්නා.... එයා අද උනත් කතා කරලා කිවුවොත් මේ නිසයි ගියෙ කියලා මම හා කියනවා...මගෙ තරහක් නැ...
  8. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රූ තොරනා.......නෙතේ ඇදීලා.....
  9. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් බැලුනාද මංදා..........
  10. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ කියන්න නම් බැහැ.......එත් එයා මට එයාව අමතක කරවන්න හදන විදිහට මම කැමති නැ...එයා එකෙන් කරන්න හදන දෙ මට තෙරෙන්නෙ නැ...එයා මාව හරියට තෙරුම් ගථා නම් දැන ගන්න එපැයි එහෙම කතා කලාට මගෙ හිත හැදෙන්නෙ හො රිදෙන්නෙ නැ කියලා.......:baffled:
  11. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නුරාවී දෑස ගස්ස.....
  12. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :angry::angry:මේ බලන්න කො........ඔහොමද මල්ලිලා අක්කලට කතා කරන්නෙ :angry::angry:
  13. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපි ඔන්න ඔහෙ හැරි හැරි බල බල ඉමු අනේ........
  14. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙන්න බැ...එක ටිකක් අවුල් සහගත එකක්..මම දාපු මේල් 3න් ම එකක් විතරක් අල්ලගෙන දාලා තිබ්බෙ... මටත් දුක හිතුනා..සිංහ වෙස් ගන්න හැදුවට එයා හාවෙක් කියලා මම දන්නවා නෙ..........:sorry:
  15. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    26 කියන්නෙත් ලොකු වයසක් නෙමෙයි..මාත් ඔහෙ තව 2ක් වත් ඉන්නවා එහෙනම්....
  16. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැනේ..කියන්නකො..........
  17. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනේ මංද...මගෙ කෙනා නම් ඊයෙ මේල් එකක් එවලා තිබ්බා..මට හිනා ගිය එක කියවල..........🤣🤣🤣
  18. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යන අය නෙමෙයි මැට්ටො ගිය අය...........:yes:
  19. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    24ක් නේද..මේලහාට තේ දෙකක් වත් හදලා තියෙන්නෙ ඔනි......:yes:

    No contents