ආදරයක් මරලා දාන්න ආදරේ අයිතිකාරයන්ටවත් බෑ. පරණ ආදරේට වෛර කලාම රිදෙන්නෙ තමන්ටමයි. කොච්චර කැත ආදර කතාවක උනත් පුංචි පුංචි ලස්සන තැන් මහ ගොඩක් තියනවා. ඒ එක ලස්සන තැනක් මතක් කරන් හිත නිවාගන්න. ආය ඒ බැදීමවත් වෛරෙවත් අල්ලගන්න එපා. ඒ එක්කම අතහැරලා දාන්න.
20+:yes:
:yes::yes: