හා නැද්ද...ඔය වගෙ ගැමී කෙල්ලෙක් ගැලපෙන්නෙ නැ නේද..මට නම් මැවෙන්නෙ ටිකක් මොඩන් වගෙ එත් මොඩර්න් නොවෙන කෙල්ලෙක්..එකයි දනිස්ස ලගට වගෙ ගවුමක් කිවිවෙ....
කොන්ඩේ ලේයර් කරලා එත් දිගයි...කොන්ඩෙ කොටසක් ඉස්සරහා ට දාලා...ලස්සන මල් වගයක් අත ගාගෙන යන කෙල්ලෙක්..අතේ චූටි බ්‍රෙස්ලට් එකක් දාල...