රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..
කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල...