නුරාවී දෑස ගස්සා.........
සිනා වී හීන වැස්සා.............![]()
මලුත් බැලුවාද මංදා...............
ඉබේ හැරිලා..............

කාලා ඉවරද........
නුරාවී දෑස ගස්සා.........
සිනා වී හීන වැස්සා.............![]()

මොකද්ද මොකද්ද කෝ කනට කරලා කේලම කියන්න මට

සත පහක් නෑ මහා භාණ්ඩාගාර පින්පෙට්ටිය හිස් 


හාපූ නැ..........මායී අයිස්පලම් මුයි ඔක දවස් දෙකක් තිස්සෙ අහලා පොස්ට් 1000ක් දැම්මා චැට් එකෙ......![]()


හාපූ නැ..........මායී අයිස්පලම් මුයි ඔක දවස් දෙකක් තිස්සෙ අහලා පොස්ට් 1000ක් දැම්මා චැට් එකෙ......![]()

තාම දානවා![]()





මලුත් බැලුවාද මංදා...............
ඉබේ හැරිලා..............
කාලා ඉවරද........


මමත් බැලුවාද මංදා......................
ඉබේ හැරිලා........
![]()
ඔෆිශියල් එක අපි කරන්න ඉන්නෙ...............![]()

මමත් බැලුවාද මංදා......................
ඉබේ හැරිලා........
![]()



අනේ මන්ද මේ මිනිස්සු ම්නවා කියනවද කියලමම වැඩිය එන්නෙත් නෑ දැන් කියන ඒවා තේරෙන්නේ නෑ
![]()
පොස්ට් එකක් දැම්මා උපදෙසක් ඔනේ![]()
කන ගමන් ඉබේ රිප්ලයි කරේ.. දැන් නං කාල ඉවරයි ... අත හොදන් එන්නොනේ![]()
මටත් බැලුනාද මන්දා................
ඉබේ හැරිලා..............................![]()

කටුසු දුරකථනයේ පුළුල් තිරය මත දිස්වන ඒ රූපයට නෙත් අයා බලා සිටින විට මුලු ලොව ම අමතක වූවා සේ කටුස්සා හට දැනෙන්නට විය. ඇගේ පාට මාරුකරන විලාසයත් නැට්ටේ ඇති සියුම් වූ ලගන්නාසලු බවත් තව තවත් කටුස් සිත බඳින්නක් වන්නේ නිරායාසයෙනි. මෙසේ කාලය ගතවී යත් ම දේවාල බිම රාජකාරිවලින් බැහැරවීමට කටුසු මහතාට සිදුවන්නේ ඔහුටත් නොදැනීමය. දේවාල බිම ඇසෙන්නාවූ මධුර ගීත නාදයන්ගෙන් කටුසු මහතාගේ හදවතේ ආදරය තව තවත් දලුලා වැඩෙන්නට රිකිලි සපයන ලදී. සුමිහිරි ගීතයන්ගේ තනුවන්ට සවන් දෙමින් තම හද මෝදුවෙන ආදර ගංඟාව ගලන්නට දීම හැරෙන්නට කටුසු මහතාට වෙන විකල්පයක් නොවුන බව තතු දත්තෝ පවසති.

නැත්තන් කතා පොත් එහෙමඋන්මාද නිල් තාරුකා.................
ඔවා දෙන්න එපා අප්පා..හරි නැනෙ..ඔයා කියන දෙ හරි උනත් ස්මාජෙ වෙනස් නෙ..අනික ගම් වල මිනිස්සු..කෙල්ලගෙ අම්මාම ඔක ගම වටෙ කිය කිය යාවි...අන්තිමට අර "කඩේ ......."නමට වඩා හොද නමක් මුලු ගමම ඔයාට දාවි........දැන් ඉස්කොල පටන් ගන්න වැඩි කාලයක් නැනෙ පොත් ටිකක් දෙන්න..නැත්නම් සල්ලි දෙන්න............


හොදයි හොදයි ඔය දෙන්න ගැලපෙනවා සින්දුවට![]()

මොකක්ද මේ ඉබේ හැරිලා සිද්ධිය.
හැම කෙනාම කියනවා
දන්නේ නෑනේ...
![]()

