~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මාගේ පැලෙ අඳුර නසන්න
    හිතනවා මනාලියක් ගෙනෙන්න :cool:
    නිවසේ දොර එලිය කරන්න
    මට විනෝදයෙන් කාලෙ ගෙවන්න :cool:

    කවද්ද ගේන්නේ දැන්? :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..

    කොපුලේ පුරා සිතු සේ සරා
    කෙහෙරැල්ල සුලැගිල්ලෙ සෙල්ලම් කලා..
    ළමැදේ පවා සුවසේ නිදා නල රැල්ල ඔච්චම් කලා..
    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
    මන්දාරම් සුවදේ හමා.. සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා........................;);););):love::love::love::love:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔරැවට රැවලයි රැවලට ඔරැවයි
    සුළං බදා එකටම යන්නේ..
    රැල්ල මතින් පෙණ තිල්ල නඟා
    සැනසිල්ලේ යමු රන් දෙවොලේ..

    රන් දෙවොලින්…//


    :D:D

     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    ඕව අහල මූඩ් ගහන්න වෙන්නේ

    බෑ බෑ :no::no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අදනන් සතුටක් දැනෙනවා හේතුවක් නැතුව :D
    /COLOR]


    ආ ........ ශෝක් කොල්ලා :D
    කාලෙකින් දැක්කේ
    ඊයෙත් උබව මතක් කළා. පේන්න නැති නිසා

    හේතුවක් නැතිවෙන්න බෑ සතුටක් දැනෙන ;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..

    කොපුලේ පුරා සිතු සේ සරා
    කෙහෙරැල්ල සුලැගිල්ලෙ සෙල්ලම් කලා..
    ළමැදේ පවා සුවසේ නිදා නල රැල්ල ඔච්චම් කලා..
    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
    මන්දාරම් සුවදේ හමා.. සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා........................;);););):love::love::love::love:

    :yes::yes::yes::D:D;););)