1. jayanathek

    සහෝදරයා🚩

    :yes::yes::yes:
  2. jayanathek

    පලවෙනි විකුම්සිහ - රට සහලින් ස්වයංපෝෂිත ක&#352

    කඩේ හාල් 95 යි..... වී 20 වත් දෙන්න බැ කියල ගොවියෝ නාහෙන් අඩනවා.... ඒ අස්සේ මේකා පොර ටෝක් දෙනවා.... අම්මප මේ වගේ හාල්පාරුවන්ට ඇයි රට බාරදෙන්නේ...
  3. jayanathek

    මහබැංකුව සුද්ද කර වසර 4යි

    මුලින්ම ඕක පස්සට ඇද්දේ හිටන්... ඩියු ගුණසේකර ඕක පාර්ලිමේන්තුවට ගේන්නේ හෙට කියල පාර්ලිමේන්තුව විසුරුවල දැම්ම. එතනින් තමයි උන්ට රැකවරණ දෙන්න පටන් ගත්තේ....පස්සේ පුක් නෝට් කල්ලිය..... හොරා මොකා උනත් ගෙදර අල්මාරිය හොරා කාපු උන්ව එල්ලල මරන්න ඕන...
  4. jayanathek

    මහබැංකුව සුද්ද කර වසර 4යි

    උඹලට මේව පැහැදිලි කරනවට වඩා ලේසියි ගොලුවන්ට කතා කරන්න උගන්නන එක... මම කියල තියෙන්නේ මහබැංකු වංචාව රනිල්ගේ උවමනාවට උනා කියල පෙන්නන්න ඕනතරම් සාක්කි තියෙනව කියල විතරයි.... ඒකට සම්බන්ධ එකෙක් මගුල් ගෙදරක ගියා කියල ඒකේ බරපතලකම අඩුවෙනවද?
  5. jayanathek

    පුංචි වීරයෙක්

    ඇල අඩි 100 ක් ගැඹුරු උනත් වැඩක් තියේද? ගොවියගෙන් වී ගන්නේ 20 ටලු.... හාල් 95 යි.... වී කිලෝ 50 කින් හාල් 45 ක් විතර ගන්න පුලුවන්... කව්ද මේවට වග කියන්නේ....
  6. jayanathek

    මහබැංකුව සුද්ද කර වසර 4යි

    අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දීල තියෙනව කෝප් එකේදි (ඩියු ගුණසේකර ඉදිරිපිට) එයා අගමැතිගේ තීරණ ක්‍රියාත්මක කිරිම පමණයි කලේ කියල.... උයා තාමත් කියන්න හදන්නේ මේක රනිල් ප්ලෑන් කරල කරපු දෙයක් නෙවෙයි කියල නේද? කුජීතයි මෙයා...
  7. jayanathek

    30+

    22+
  8. jayanathek

    30+

    22+
  9. jayanathek

    ආදරණියයන් තනිකර නොදමන්න

    You must spread some Reputation around before giving it to sidathsaumya again.
  10. jayanathek

    ආදරණියයන් තනිකර නොදමන්න

    හ්ම් හ්ම්.....
  11. jayanathek

    කිරිපිටි මාෆියාව

    :yes::yes::yes:
  12. jayanathek

    30+

    22+
  13. jayanathek

    කර්මාන්ත පුරයක් වූ ලංකාව

    සිරිමාවො ඉක්මන් උනා ස්වයංපෝෂිත ආර්තිකේ හදන්න. එතනදි ජනතාවගේ කෙටිකාලීන පීඩනය යුඑන්පී අවස්තාවාදීන් පාවිච්චි කරා ඔවුන්ගේ දේශපාලන වාසියට. ජනතාව මොඩයෝ උනා... 2015 දි උනා වගේම සිද්දියක්....
  14. jayanathek

    කණ්ඩායමක් ලෙස අසාර්ථක වුණා

    ෆේලියර්ස් ගැන මාධ්‍ය සාකච්ඡා තියල කියන්න? පිස්සුද බොලාට... මුන්ගේ වැඩ කෝකද ෆේලියර් නොවුනු.... ඒව කියන්න ගියොත් රනිල්ට මහියංගන කැලේ ස්ථිරවම නවතින්න වෙයි...
  15. jayanathek

    උද්ධමනය ඉහළට

    ජාතික ආණ්ඩු අටවගෙන තවතවත් අහිංසක ජනතාවගේ සීරී මාංශ උරාබොන්න දගලනව මිසක් රටට ජාතික ප්‍රතිපත්තියක් හදල මේක ගොඩගන්න කිසි එකෙක්ගේ උවමනාවක් තියේද?

    No contents