ගමේ දුප්පත්කම වැඩි උනා බන්.... මේ අවුරුදු 4 ට ගමේ එකාල වී ගොවිතැනක් කරාට වැඩක් නෑ... හාල් 95 උනත් වී ඉල්ලන්නේ 15 ට. රබර් කතා කරල වැඩක් නැ... ගාස් ගානේ ඇවිදිනවටත් පාඩුයි....තේ ටිකක් වවාගෙන ඉන්න උන්ට හොද මිලක් නැ වියදමට සාපේක්ෂව. පොහොර ටික නෑ... උනුත් අනාතයි... ගම්මිරිස් ටිකටත් කෙලෙවේව පකේ...