විශේෂ දැනුම්දීමයි..
විශේෂ දැනුම්දීමයි
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත් ලබාදීමේ වැඩසටහන
පොත් එකතු කරන අවසාන දිනය අද දිනය (අප්‍රේල් 2) බවට දන්වාසිටිමි. ඒ අනුව ඔබ විසින් ලබාදුන් පුස්ථකාල පොත්, අභ්‍යාස පොත්, කවකටු පෙට්ටි ඇතුළු පාසල් සිසුන්ට අවැසි උපකරණ හෙට දින ප්‍රවාහනය කරන අතර අනිද්දා...