රජයේ ආයතනයක ඉන්ටවිව් Help

හි..හි...කොහොම යවන්ඩ නේද ඉතින්....සාරිය ඉතින් අඳින්නම වෙනවනේ...කොහොමත් සාරි ඇනදම මට නන් කෙල්ලෝ ලස්සනයි අර කිට මරනවට වඩා...

:lol::lol:
අනිවා මචන්.
පට්ට සරලයි. :yes:
​

සාරි ඇදගෙන යනවානම් වඩාත් සුදුසුයි

එල මචන්.​


aniwaryenma saree eka ho osariya andagena yanna kiyanna.mokada ethakotha thamai professional gathiya penne.osariyak andinawanam wada hondai

එල මචන් කියන්නම්, එත් ඔසරිය නම් අනේ මන්ද මචන් සාරියටත් කුරු කුරුව. ​

saree thamayi match wenne ban.

එල මචන්.
​

ගොඩක් ලොකුවට බලන්නේ නෑ ඒ උනාට වැදගත් විදියට චාම් ගැලපෙන් සාරියක් ඇදගෙන ගියාම ශේප්... මොකක්ද ඉන්ටර්විව් එක...?

පරිපාලන මචන්. :)​

Aniwa Saree thamai..

එල මචන්.
​

රජයේ එකක් නිසා සාරියක්ම ඇඳන් යන්න කියන්න
එල මචන්, තැන්ක්ස් කස්ටියගේම කමෙන්ට්ස් වලට. රේප් දෙන්න පුළුවන් හැමෝටම දීලා සැලකුවා.
​