මේ ලිං මැඩියොත් එක්ක මොන කලාවක්ද?...නීතියක්,සදාචාරයක්,නිදහසක් නැති රටක්..අනේ..මේක ලියපු උන් දන්න රැප් සංගීතය අනේ අපි මුන්ට අනුකම්පා කරමුනේද?....
ගැලපෙනවා කපුගේ මහත්මයගේ ගීතය"උඹලා අසරණ වෙලා වගේ අපිට පේනවා.."
යකුන්නේ උබලා ඔය යොදන භවතු සබ්බ....ඕකත් එහෙනම් කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් රැප් කල...