‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මගේ portable Hard disk එක replase කරන්න ඕකුන් මාස 3 ක් ගත්ත, Hard Disk එක corrupt වෙලා කියල ආයේ ෂිප් කරන්න ඕනේ කිව්වා. සති දෙකකින් එන්න කිව්වා, සති දෙකකින් ගියාම Hard එක තාම උන්ගාව, කොහොමහරි උන් මගේ ඔරිජිනල් Invoice එකත් නැතිකරා. එක එක දවස් වලට එක එක බොරු. පල්ලෙහට යන්න උඩට යන්න , තාම බඩු ඇවිල්ල නැහැ, බඩු ලංකාවට ඇවිල්ල අනික් සතියේ ඇවිල්ල අරන් යන්න . sorry මල්ලි ආපු සෙට් එකේ 500GB නැහැ, අනික් සෙට් එක අපුගමන් දෙන්නම්. කාලකනි හම්බයෝ රැල:frown:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ portable Hard disk එක replase කරන්න ඕකුන් මාස 3 ක් ගත්ත, Hard Disk එක corrupt වෙලා කියල ආයේ ෂිප් කරන්න ඕනේ කිව්වා. සති දෙකකින් එන්න කිව්වා, සති දෙකකින් ගියාම Hard එක තාම උන්ගාව, කොහොමහරි උන් මගේ ඔරිජිනල් Invoice එකත් නැතිකරා. එක එක දවස් වලට එක එක බොරු. පල්ලෙහට යන්න උඩට යන්න , තාම බඩු ඇවිල්ල නැහැ, බඩු ලංකාවට ඇවිල්ල අනික් සතියේ ඇවිල්ල අරන් යන්න . sorry මල්ලි ආපු සෙට් එකේ 500GB නැහැ, අනික් සෙට් එක අපුගමන් දෙන්නම්. කාලකනි හම්බයෝ රැල:frown:
    හාඩ් එකේ පොඩි සීන් එකක් වෙලාසද්දයක් එන්න ගත්තා (ප්‍රවාහනයේදී ඇතිවූ අවුලක් නිසා ඇත්තටම ඕක උනේ )ටෙච්සූන් එකේ උන්ට ඕව කියන්න ගියේ නෑ මෙකේ සද්දයක් එනව කියලා කිව්වම පැය 3නකින් වගේ අලුත් සැම්සුන්ග් වන් ටී.බී එකක් රීප්ලේස් කරල අලුත් එක නිසා වොරන්ටි දික් කරල දුන්නා.ඒ අතින් උන් හොදයි අනිත් එවුන් වගේ නෙවෙයි

    අනිත් යක්කු හොරුනෙ
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,267
    438
    83
    cgtech.lk
    dan china,Taiwan wage rata walin ena mb wala quality 1 adui ,e nissa ikmanata aul yanawa
    unity eke unuth profit 1 witharane balanne,after sale service 0
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    කතාව හරි මචං මුන්ට විරුද්දව අපි මොනවා හරි කරන්න ඔනි.
    මේ පර තම්බි අපේ සල්ලි හුරගෙන කාලා Warranty ගන්න ගියහම අපි උන්ට වදින්න ඔනි. :angry:
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    හාඩ් එකේ පොඩි සීන් එකක් වෙලාසද්දයක් එන්න ගත්තා (ප්‍රවාහනයේදී ඇතිවූ අවුලක් නිසා ඇත්තටම ඕක උනේ )ටෙච්සූන් එකේ උන්ට ඕව කියන්න ගියේ නෑ මෙකේ සද්දයක් එනව කියලා කිව්වම පැය 3නකින් වගේ අලුත් සැම්සුන්ග් වන් ටී.බී එකක් රීප්ලේස් කරල අලුත් එක නිසා වොරන්ටි දික් කරල දුන්නා.ඒ අතින් උන් හොදයි අනිත් එවුන් වගේ නෙවෙයි

    අනිත් යක්කු හොරුනෙ

    ඔව් මචන් හොද උනුත් ඉන්නවා. එත් වැඩිහරියක්ම ඉන්නේ customer ව රස්තියාදු කරන කාලකන්නි