මේ වෙලාව් ඕක මතක් කරලා දුන්නට බොහොම ස්තූතියි සහෝ.. රෙප් +
වෘක්ෂවන්දනාව යල්පැන ගිය එකක් කියලා තර්ක කර කර ඉන්නෙ නැතුව හිතට කරදරයක් ආව වෙලාවකට බෝධිය යට ටික වෙලාවක් ඉන්නකොට ලොකු සැනසීමක් දැනෙන්නේ.. ඔයාල දන්නවද අටවිසි බුදුරජානන් වහන්සේලා බුදු වුන බෝධින් වහන්සෙලා 28 දෙනාම ආර්ද්‍රතාවයෙන් වැඩි ගස්.. ඔය...