වරහමිහිර හරියට කියවපු ඕනමකෙනෙක් ඕක බලන විදිහ දන්නවා.. වරහමිහිරේ දෙවෙනි පරිඡ්ඡේදය සම්පූර්නයෙන්ම තියන්නේ ඔය ගැන තමයි. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ ගැන දන්නේ නැති උන් කෑගැහැව්වට අපිට සාස්ත්‍රය දෙනකොටම කියලදෙන දෙයක් තමයි මේවා සෝබන පෙන්නන්න පාවිච්චි කරන්න එපා කියලා.. මට වඩා මේ විෂයේ පරතෙරට ගිය මිනිස්සු තව...