1. නැකැත් රාල

    අත් බෙහෙත්

    බොහොම ස්තූතියි. :):):)
  2. නැකැත් රාල

    රෙප් 1000යි...

    බොහොම ස්තූතියි.. ඔන්න ඔයාව නිල් කලා හොඳේ..
  3. නැකැත් රාල

    රෙප් 1000යි...

    බොහොම ස්තූතියි.. :) ඔයාට දැන්මම රෙප් දෙන්න බෑලු සහෝ..:(
  4. නැකැත් රාල

    අත් බෙහෙත්

    බොහොම ස්තූතියි.. ඔයා දුන්න රෙප් එක්ක මගේ රෙප් සංක්‍යාව 1000ක් වුනා..
  5. නැකැත් රාල

    රෙප් 1000යි...

    පහුගිය නොවැම්බර් මාසෙ අටවෙනිදා තමයි මම මුලින්ම එලකිරියට ආවේ. ඔන්න මාස තුනහමාරක් ගතවෙලා අද වෙනකොට මට රෙප් 1000ක් ලැබිලා තියනවා. ඉතින් මට මෙච්චර දුරක් එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දැන් මගේ රෙප් පවර් එකත් වැඩිවෙලා. ඉතින් ඔයාල හැමෝටම ආයෙත් ගොඩක් ස්තූතියි. ඔයාලගෙ මිතුරුකම මට ලොකු සතුටක්...
  6. නැකැත් රාල

    බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්

    අඩේ මටත් පුදුම ආසාවක් තියන්නේ බදුල්ල නුවර එලි පැත්තෙ පදිංචි වෙන්න. නමුත් මගේ රැකියාව එහෙ කරගන්න පුලුවන් වෙයිද කියලයි ප්‍රෂ්නෙ.
  7. නැකැත් රාල

    ow ow mamath yanna baluwa.. account suspended kiyala watenawa

    ow ow mamath yanna baluwa.. account suspended kiyala watenawa
  8. නැකැත් රාල

    Catfish & Calfs For Sale

    polethine වලින් තාවකාලිකව එකක් හදාගන්න සහෝ. අපරාදෙ මාලු ටික. පොකුන දොරෙන් ඖල්වුන ගමන්ම නැතුව පොඩ්ඩක් පැත්තට කරල ආයේ හදාගන්න.
  9. නැකැත් රාල

    කෙල්ලත් එක්ක යන්න

    බත්තරමුල්ල පන්නිපිටිය මහරගම අවට ගෙයක් කුලියට ගන්න තියෙනවනම් කියනවද?
  10. නැකැත් රාල

    අපරාධ මඬින්න පොලිසියට නව මෘදුකාංගයක්

    ස්ත්‍රියකට හා සුනකයෙකුට දාව උපන් දරුවෙකුගේ වීරක්‍රියාවක්
  11. නැකැත් රාල

    ඥානසාර හිමියන්ගේ දේශනය 18+

    ඔයා අපෙ ආගම නගාසිටුවන්න ඔයාගේ කාලය වැය කරගෙන මෙ කරන සේවය ගැන ඉතාම සතුටුයි. හැම මුස්ලිම් මිනිහම ඔයාවගේ සැඟවුන බෞද්ධයෙක් වුනානම් කොච්චර හොඳද..
  12. නැකැත් රාල

    අත් බෙහෙත්

    කමක් නෑ සහෝ බොහොම ස්තූතියි
  13. නැකැත් රාල

    නියම සිංහළු ..මෙහෙ වරෙල්ලා

    දැන් කියයි එයාල එහෙම වුනාට අපි එහෙම වෙන්න ඔනෙ නෑ. බුද්ධාගමේ හරය ඕක නෙමෙයි කියලා.. නමුත් කට්ටියට මතක් කරන්න ඕන තැල්ල බඳින්නත් බෙල්ල තියන්න ඕනේ කියලා...
  14. නැකැත් රාල

    නියම සිංහළු ..මෙහෙ වරෙල්ලා

    අපි සර්ව ආගමික කථා කිව්වට එයාල ඒතරම් සර්ව ආගමික නෑ වගේ... :rolleyes::rolleyes: rep+
  15. නැකැත් රාල

    අත් බෙහෙත්

    :confused::confused: :):):):):)
  16. නැකැත් රාල

    අත් බෙහෙත්

    බොහොම ස්තූතියි

    No contents