මහින්ද පාරවල් හදන්නේ මැදමුලන වලව්වෙන් ගෙනල්ලද බං?? අපිටත් පුළුවන් බැංකුවෙන් හරි නැත්නම් පොලි මුදලාගිගෙන් හරි ණයට අරගෙන ගෙයක් හදාගන්න, නැත්නම් වාහනයක් ගන්න. ඒත් අපි ණය ගන්න කලින් ගෙවන්නේ කොහොමද කියලාත් හිතනවනේ. අපේ income එකෙන් අත්‍යාවශ්‍ය වියදම් කරලා, ඉතිරු ගාණෙන් නේ ණය ගෙවන්නේ. මහින්ද සංවර්ධනය...