Ebay බඩු මෙච්චර ලාබ ඇයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,320
    113
    Ebay බඩු මෙච්චර ලාබ ඇයි

    මම acer aspire S3 එකක් ebay එකෙන් order කරන්න යන්නේ.

    ඇයි මේ ebay items මෙච්චර ලාබ? market එකේ ගන්න ගියානම් මේ laptop එකක් ඩොලර් 400 ක් වත් වෙනවා.

    http://goo.gl/DcycbY
    මේ item එක ගැන මොකද කියන්නේ. ඇයි මේකට වෙන bids ඇවිල්ලා නැත්තේ? මේ user කියන හැටියට මේ laptop කවදාවත් පාවිච්චි කරලා නැතිලු? ඒත් මේ අයට බොරු දමල මේ අයගේ items විකුණන්න පුළුවන් නේද? මම order කරන්න යන ඔය laptop එක කැඩිලා නම් මම මොකද කරන්න ඕනේ? මගේ සල්ලි ආපහු ලැබෙනවා නේද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් හෝ ගාල bid වැටෙනවා බලන් ඉද්දි. වෙලාව ලං වෙද්දී තමා bid වැටෙන්නේ. අන්තිමට විකිනෙන්නේ ලොකු ගානකට
     
    Oct 13, 2014
    296
    16
    0
    මම acer aspire S3 එකක් ebay එකෙන් order කරන්න යන්නේ.

    ඇයි මේ ebay items මෙච්චර ලාබ? market එකේ ගන්න ගියානම් මේ laptop එකක් ඩොලර් 400 ක් වත් වෙනවා.

    http://goo.gl/DcycbY
    මේ item එක ගැන මොකද කියන්නේ. ඇයි මේකට වෙන bids ඇවිල්ලා නැත්තේ? මේ user කියන හැටියට මේ laptop කවදාවත් පාවිච්චි කරලා නැතිලු? ඒත් මේ අයට බොරු දමල මේ අයගේ items විකුණන්න පුළුවන් නේද? මම order කරන්න යන ඔය laptop එක කැඩිලා නම් මම මොකද කරන්න ඕනේ? මගේ සල්ලි ආපහු ලැබෙනවා නේද?

    NO feedback as a seller, < I don't recommend, >, if you like to risk your money, It's all your decision
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,320
    113
    ganna epa, he's not a good seller, befor u buy check sellers feed backs, it's better to buy from top rated seller

    seller ට පුලුවන්ද winning bid එකේ ගාන අඩුයි නම් product එක sell නොකර ඉන්න??
     

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    mata second chance offer ekak labuna Euro 130.00 kata. eka sold karala thiyenne Euro 200 ta. ganna kiyala baluwe. awlak unoth case ekak open karala refund ganna puluwanne.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    e bay එකේ බිඩ් කරලා ගන්න තියන බඩු වලට බිඩ් කරන්න ඕන අන්තිම විනාඩි 5-10 වගේ.ඒ වෙලාවට බිඩ් එක දාන්න ඕනෙත් තියන උපරිම බිඩ් එක බලල ඒ ගානට වැඩ 20-25%ක් වත් වැඩි බිඩ් එකක් .එතකොට බිඩ් එක වින් කරන්න තියන චාන්ස් එක වැඩියි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ow eBay eke laptop ehema ganan adui thama.. laptop witarak newe godak badu mehen gannawata wada adui.. mamma 8GB ram gatta shipping ekka Rs3500 wage ganakata US walin bids tiyala.. Thawama patteta weda..

    Aluth sellersla kiyala ithin nogena inna eke therumak na.. Api kawru unath wedeta aluthen enter wenakota ohoma thama.. Mamath eBay eke first item eka sell karanakota, freelancing wala first job ekata apply karanakota feedback tibbe na.. eth minissu udaw karapu nisai thenakata awe :)

    eBay buyer protection tiyenne buyer wa protect karanna.. item description eke widihata item eka tibbe netnam ubata tiyenne case ekak open karanna.. itapasse seller ekka contact karala wisadumak ganna eka.. seller wisadumak dunne netnam ubata tiyenne ebay ekata wede bara dena eka.. ubata lap eke photos ehema yawana wei prove karanna.. itapasse ubata refund eka lebei..