1. king_pandukabaya

    sex help????

    Ah, is that the thing ? Well, I'm opposing to it because it seems to be morally wrong according to my perception. Anyway Buddhism doesn't forcefully or specifically tell you to abstain from pre-marital sex. Extra marital sex or ("kame sumichchachara") should be avoided at all cost. By the way...
  2. king_pandukabaya

    Seven Nights In Japan

    මම දන්නෙත් නෑ මචන්. මොකද මම බලලා නැති හින්දා This is what Wikipedia says :
  3. king_pandukabaya

    sex help????

    :yes::yes::yes::cool:
  4. king_pandukabaya

    sex help????

    Nope. I'm a Sinhalese Buddhist. My Mother and Father are both pure Sinhalese Buddhists why ?? :confused::confused::confused::confused::confused:
  5. king_pandukabaya

    ~Titi~ = Moderator dha ?

    දැන් බලනකොට ඔක්කොම moderators ල නේ :shocked::shocked::shocked::shocked::shocked:
  6. king_pandukabaya

    Seven Nights In Japan

    අපේ අම්මාගේ favorite movie එක තමයි මේක. මම නම් බලලා නෑ. හැබැයි අපේ දෙමව්පියන් නම් ඒවාට හරි ආසයි වගේ
  7. king_pandukabaya

    Interesting Pictures great

    epic !!!
  8. king_pandukabaya

    පාස්කු දූවේ මෝයි පිළිම

    මම මේක කලින් දැක්කා වගේ. Anyway thanks :)
  9. king_pandukabaya

    core i 3

    bump thamai
  10. king_pandukabaya

    sex help????

    උඹ ඇයි කෙල්ල එක්ක sex කරන්න යන්නේ. කෙල්ල අසම්මත දෙයක් කරන හින්දා බය වෙලාවත්ද දන්නේ නෑ. මානසිකව බලපාන දෙයක් නිසා sexual arousal එක වෙලා නැතුව ඇති. මම නම් ඉතින් pre-maritial sex අනුමත කරන්නේ නෑ මචන්. තරහ වෙන්න එපා
  11. king_pandukabaya

    Land Price in Colombo

    කොළඹ 5 ඉඩම් විකුණන්නත් ඉතිරි වෙලා තියෙනවාද ?
  12. king_pandukabaya

    Help about Metropolitan Student offer

    ow machan. Genuine OS walin apita karanna deyak ne ne. Api pirated copy walin thamai hemadama weda kale. :)
  13. king_pandukabaya

    Help about Metropolitan Student offer

    My Laptop Hunt :oo::oo::oo: : Updates :P අද මම Abans එකට ගියා. Head office එකටම. උන් ගාව බඩු නෑ. තිබ්බෙත් පරණ ඒවා. Toshiba C840 thibba I3 2nd gen 2GB | 500GB price : 69000 ඊට පස්සේ unity එකේ dell concept store එකටත් ගියා උන් Asian Computer ද මොකද්ද එකක්. උන්ගෙත් බඩු මට ඇල්ලුවේ නෑ උන්...
  14. king_pandukabaya

    Unity Plaza (Asian Computer Trading)

    එතකොට metropoliton, dell dealer කෙනෙක් විතරයි නේද ? (not distributor ) උන් දෙන්නෙත් softilogic warranty එකද ?
  15. king_pandukabaya

    Unity Plaza (Asian Computer Trading)

    මමත් ඕකට ගියා අද. උන් මට කිව්වෙත් ඕකම තමයි. දැන් සොෆ්ටිලොජික්ලා ඩෙල් කරන්නේ නෑ කියල තමයි මට කිව්වේ. ඔය කියන්නේ යුනිටි එකේ තියෙනෙ dell කන්සෙප්ට් ස්ටෝර් එක නේද ? මට නම් එච්චර උන්ව ඇල්ලුවේ නෑ. හැබැයි ground floor එකේ තියෙන softilogic එකට ගියාම උන් නම් කිව්වේ තව සති තුනකින් විතර අලුත් shipments...

    No contents