:shocked::shocked::shocked:
ආ එහෙමද මචන්. මටත් මෙන්න මේවගේ දෙයක් තමයි හරියටම අහගන්න ඕනේ.
මමත් උන්ගෙන් ඇහුවා. උන් genuine windows දාලා දෙන්නේ නෑ කියලයි කියන්නේ. Trial එක දාලා දෙන්නම්ලු.
මචන්. මට උඹේ ලැපේ sepecifications හරියටම කියනවද ? Processor, Ram and HDD
ඒ වගේම model number එකත් කිව්වොත්...