:yes:
ඉරානේ පාවිච්චි කරන්නේ පර්සියන් භාෂාව.
ලෝකයේ බහුතරය ඉන්නේ සුන්නි ඉස්ලාමිකයි. ඉතිරිය ෂියා. හැමදාම සුන්නි අයයි ෂියා අයයි වලි. සුන්නි බහුතරයක් ඉන්න රටක ෂියා කෙනෙක් පාලනය කරාම එතන වලියක්. ඒක තමයි සිරියාවේදී වෙන්නේ. ෂියා බහුතරයක් ඉන්න රටක සුන්නි එකෙක් පාලනය කලොත් එතනත් කැරලි. ඉරාකේ සදාම්...