1. king_pandukabaya

    වැස්සත් එක්ක වෙල්ලස්සට.......

    පට්ටම තමයි, ආයේ කියන්න දෙයක් නෑ සුපිරි :)
  2. king_pandukabaya

    Underwater Dogs! :D

    patta machan :lol:
  3. king_pandukabaya

    එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

    දැන් එක එකාගේ නාම යෝජනා ලැබිලා තියෙනවා නේ. ඉතින් දැන් අලුතින් ත්‍රෙඩ් එකක් දාලා poll එකක් add කරලා බලන්න කවුද වැදගත්ම කෙනා කියලා. ඊට පස්සේ අපිට වැඩි ඡන්දයෙන් තෝරාගන්න පුලුවන් නේ
  4. king_pandukabaya

    කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

    මේකත් පට්ටම ත්‍රෙඩ් එකක් තමයි ඔන්න මට නම් කෙල්ලෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.මමත් ඉතින් සතා වගේ කොන්ඩේ පීරන්නේ නැතුව, ඇඳුම් හෝදන්නේ නැතුව, එකම ඩෙනිම සති දෙක තුනක් ඇඳලා, ජීවිතේට සෙන්ට් එකක් දාන්නේ නැතුව ඉන්න කොට කෙල්ලෝ එනවැයි. මම පිළිවෙලකට අඳින්න පුරුදු වුනේ degree එකෙන් පස්සේ job interviews යන්න හදන...
  5. king_pandukabaya

    මේ තනි කම දරා ගන්න බෑ මචංලා

    අනේ මන් දන්නේ නෑ මචන් මේවාට මොනා කියන්නද කියලා. බූට් එකක වේදනාව දැනෙන්නේ කෙල්ලෝ ඉඳලා නැති අපිට නෙවෙයි උඹලාටම තමයි. අපි කොච්චර ආදරේ කරත් අවසානේ අපි ආදරේ කරන අය අපෙන් වෙන් වෙනවා. ඒක මතක තියාගෙන හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ :(:(
  6. king_pandukabaya

    AC ON/OFF 18+

    :shocked:
  7. king_pandukabaya

    IT Vacancies

    experience thamai hema magulakatama one :(
  8. king_pandukabaya

    Famous Photos in History Colorized...

    This is a 'one of a kind' work. Amazing photos. With the coloring, they seems to be more life like :) thank you very much
  9. king_pandukabaya

    B.sc J'pura External Degree

    ඒක තමයි මාත් බැලුවේ කොහොමද මේ දාලා තියෙන්නේ කියලා
  10. king_pandukabaya

    I'm New to Elakiri.com

    වෙල්කම් ටූ එලකිරි
  11. king_pandukabaya

    Best business to start?

    පුලුවන් නම් ඔය කුලුබඩු වගේ දේවල් පිටරට යවන බිස්නස් එකක් පටන් ගන්න. foreign contacts එහෙම තියෙනවා නම් ඒක තමයි මරු වැඩේ. ෆුල් ටයිම් මහන්සි වෙන්න පුලුවන් නම් restaurant එකක් දාන්න. එහෙමත් නැත්තන් communication එකක් තමයි හොඳම දේ
  12. king_pandukabaya

    Foodcity????

    ඒක ඉතින් ආණ්ඩුවේ නේ. ;);) ඒ වුනාට බඩු හරිම ලාබයි. සතොසට යනවා නම් ඔය ඕන සුපිරි මාකට් එකකට වඩා අඩුවට හොඳ බඩු ගන්න පුලුව්න්. අනික දැන් හැමතැනම branches තියෙනවා.
  13. king_pandukabaya

    Foodcity????

    laughs එක අයිති සිංහල කෙනෙක්ට එයා තමයි W.K.H Wegapitiya Keels eke Chairman-CEO tamai Susantha Ratnayake ,.eyath sinhala
  14. king_pandukabaya

    hi friends im new to elakiri

    welcome to EK :)
  15. king_pandukabaya

    පුරුෂ මඳ සරුභාවයට very importent

    නෑ මචන් මම මේ කිව්වේ ආයුර්වේදයේ තියෙන කාරනේ. මම මීට කලිනුත් ආයුර්වේද පොතක ඕක ගැන කියවලා තියෙනවා. masturbation කෙසේ වෙතත් porn වලින් නම් ටිකක් හරි බලපෑමක් වෙනවා කියලයි මට හිතෙන්නේ
  16. king_pandukabaya

    පුරුෂ මඳ සරුභාවයට very importent

    මේ ගැන නම් සෑහෙන්න හිතන්න ඕන. ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ නමුත් porn හා masturbation නිසා යම් බලපෑමක් වෙන්න බැරිද අනාගතයට. බටහිර වෛද්‍ය විද්‍යාවේදී masturbation කියන්නේ සාමාන්‍ය දෙයක් විදිහට ගත්තාට ආයුර්වේදයේ masturbation කියන්න අපචාරයක්, නොකල යුතු දෙයක් කියලයි කියැවිලා තියෙන්නේ. ශුක්‍ර ධාතු...

    No contents