උබලට මේවා තේරෙන්නේ නෑ , හිටපු අතිගරු (තාමත් සිංහලයන්ගේ ජනාදිපති තුමා ) ජනාදිපති උතුමන් , ඔහුගේ පුතෙක්ව හමුදාවට පුජා කර , මුළු රටටම ආදර්ශයක් දුන්නා , යුද්දය ඉතා බිහිසුණු අවස්ථාවක ....තමන්ගේ පුතාගේ ජීවිතය එතුමා රටට දුන්නා ......
ඔය පුහුණුව ලබා දුන්නේ , ආයෙත් රටේ යුද්දයක් ඇති වුනොත් ( යුද්ද නැතුව...