1. wall-e

    පාන් මිල අඩු කිරීම ජාත්‍යන්තර කුමන්ත‍්‍ර

    බඩ ගැන විතරක් හිතපල්ල , අපේ රට කව්ද හරි ඇමෙරිකාව අල්ල ගන්න කම් උබලා දන්නේ නෑ :sorry:........ඔව් මම ජාති වාදයෙක්:growl:
  2. wall-e

    යහපාලනයේ ගමන් මග

    අනිවා .....මේ පනත ගේන්නම ඕනේ :yes:
  3. wall-e

    Short Film(Nice Story)

    :yes::yes:
  4. wall-e

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    මම ලෝක ප්‍රසිද්දයි , මගේ ෆිල්ම් එක බලලා ඇති ...
  5. wall-e

    බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3

    ආයෙත් ඉතින් පරණ ප්‍රශ්නම බොරුවට අහනව .....පුදුම තරහක් නේ උබට තියෙන්නේ .....:rofl: දන්නා තරම කිව්වේ , උබට මොනවා හරි තොර තුරු ලැබිල තියෙනවද ??:sorry:
  6. wall-e

    බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3

    මෙහෙමයි .... ආයෙත් LTTE යක් හෝ අවි සහිත ත්‍රස්තවාදීන් ඇති වෙන්නේ නෑ ...අපේ දේශපාලුවන්ගේ අදාර නැතුව ..:yes: විමල්ට , හැම තිස්සෙම තියෙන point එක මේක, දැන් යුද බියක් නැහැ කියල මිනිසුන්ට දැනෙනවට ඔවුන් කැමති නැහැ :rolleyes:....
  7. wall-e

    සන්නගේ හෙළුව

    Will watch later
  8. wall-e

    CSN ඉවරායි

  9. wall-e

    2015 අතුරු අයවැය යෝජනා

    තාවකාලික ව , ඔහොම ගොඩක් කල් දුවන්න බෑ පුතා
  10. wall-e

    අතුරු_අයවැය

    උබල නේ හිටියේ උඩ දාගෙන මහ රජා කියල :P
  11. wall-e

    අතුරු_අයවැය

    14:43 අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනවා
  12. wall-e

    JVP killing list

    පහු ගිය අවුරුද්දෙත් ඕව වෙන්න තිබ්බ , නමුත් JVP යට ආයේ ආයුද අරන් අරගල කරන්න ඕනේ නෑ
  13. wall-e

    ගෝඨාභයගේ දඩුවම?

    හැමෝටම ඕක පොදු නෑ .....ගොඩක් වෙලාවට මහින්දට පාක්ෂික අයත් රටට ආදරෙයි .....හැබැයි අවබෝදය පොඩ්ඩක් අඩුයි
  14. wall-e

    JVP killing list

    දැන් නම් කට්ටිය සෑහෙන බය වෙලා ඉන්නේ , JVP එකට
  15. wall-e

    World War II Photos

    You must spread some Reputation around before giving it to IveyStyle again.
  16. wall-e

    දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

    අකමැත්තෙන් වුනත් ඔබ තුමාට එකග වෙන වා :nerd:
  17. wall-e

    දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

    පැහැදිලි මදි ..:nerd: කොහොම වුනත් ...රනිල් කරන දේවල් ගැන පැහැදිලි මදි:rolleyes: .... media වලට පුළුවන් මේ වෙලවේ යම් දෙයක් කරන්න . උතුරේ සිදු වෙන සැබෑ දේවල් පෙන්වන්න ...වටිනවා . සන්දානේ කාට වත් මේ ප්‍රශ්නේ ගැන පුළුල් දැක්මක් නෑ ...:dull:

    No contents