කිව්වට විශ්වාශ කරයිද දන්නේ නෑ ,..........මේ රස්සාවට යන්න අල්ලපු ගෙදර ඇන්ටිගෙන් රු.1000ක් ඉල්ලා ගත්තා .....මොකද මට බස් එකේ ගොඩක් යන්න තිබුණා ......පොඩි interview එකක් තිබ්බට ...ජොබ සෙට් වුණා .........මට බලන්න තිබුනේ කොටහේනේ , මට්ටකුලිය ,බොරැල්ලේ ,මාලිගාවත්තේ ,කැලණිය ඔය වගේ area එකේ තිබුන food...