1. L_Kaan

    Application Support Engineer

    මම දැනට ඉන්නේ ඔය පොස්ට් එකේ... තැන අනුව වැඩ වෙනස් වෙනවා.. මට නනම් තියෙන්නේ දැනට හදල තියන සිස්ටම් එක maintain කරන්න...කස්ටමර්ස්ලට සිස්ටම් එකේ අව්ල් ආවම ඒවා බලන්න..අලුත් කස්ටමර් කෙනෙක් අවම requirement gather කරලා සිස්ටම් එක දාල දෙන්න.. change request ආවම ඒවා බලන්න,,, කෙලින්ම කිව්වොත් help desk තමා
  2. L_Kaan

    Rep Power 6+

    rep ++
  3. L_Kaan

    Rep power 12 වෙලා

    ela ela ++
  4. L_Kaan

    ebay badu awada?

    matath awe naaa
  5. L_Kaan

    Rep Power 8++++

    ela ela rep++
  6. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    තිත්ත ඇත්ත එක තමයි මචන්....
  7. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    අද මේ තැන ඉන්නේ තෙල කාපු හින්ද තමයි මල්ලි...:lol::lol:
  8. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    උඹට කියල වැඩක් නෑ වගේ,,,ඇවිල්ල හැදෙයි,, උඹ මෙම කිව්වට කවද හරි තේරෙයි..එදාට කතා කරමු... හොඳට ඉගෙන ගනින් අන්තිමට අච්චරයි..කැම්පස් එකේ තනියම ගොඩ යන්න බෑ..එකට යාලුවෝ ඕන.. ඇවිත් දවසක් දෙකක් යනකොට තේරෙයි... එන්නම්කෝ දවසක උඹලව බලල යන්න.. ගාල්ලේ එකෙක් නේ සෙට් වෙයි..
  9. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    ඉතින් බන් මේක ලියපු එකා මෙච්චර රග වෙලත් එකට බැනල තිනවද...ගාල්ලේ කොල්ලෙක් නේද,,ඊය බන්..ඇවිත් බලපන්...කොනකට වෙලා ඉන්නේ නැතුව බැහැල ඉඳපන්...
  10. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    උඹ ගාල්ලේ ඩොටේ නේද..මාත් ගාල්ලේ ඩොටේ...කිරියේ දාන පොර ටෝක් දාන්න මල්ලි කොලබ පොෂ් උන් එක්ක..උඹ අනිවා කොන් වෙනවා..එකහින්ද තම තෙලක් තියෙන්නේ...
  11. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    උඹල වගේ උන් ඇවිත් තමයි බන් මේවා කන්නේ...අවරුදු 4ක් ඔතන ඉගෙන ගත්ත.. තාමත් කතා කරන්නේ මුල් කාලේ කරපු ටික තම..උඹ ඇවිල්ල හැදෙයි.. තම රෙජිස්ටර් උන විතරයි,,,සිස්න සන්ගම් ගැන කතාව..පව් බන් උඹ..
  12. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    සයන්ස් එකේ අන්තරේ නෑ..රැග් නෑ..තෙලක් තියෙන්නේ...බය නැතුව වර,,,බෝඩිමක් හොයා ගනින්..මුල් කාලේ උදෙන්ම එන්න ඕන...
  13. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    දන්න දෙයක් කතා කාපන් බන්...සයන්ස් එකේ රැග් නෑ...තෙලක් තියෙනව...එකත් දැන් අඩුයි ගොඩක්...
  14. L_Kaan

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    සයන්ස් නම් හොස්ටල් දෙන්නේ 10 කට වගේ..එත් අපි සයන්ස් උන් ට හොස්ටල් යන්න කියන්නේ නෑ..මොකද සයන්ස් එකේ පොලිටික්ස් නෑ..හොස්ටල් ගියොත් සෙට් වෙන්ව ඊවට..ලගම ඉතින් තිබිරිගස්යය තමා.... කට්ටියක් සෙට් කරන බෝඩිමක් හොයපන්...අපිත් අවරුදු 4 ක් හිටියේ විජේරාමේ...
  15. L_Kaan

    හම්මේ ඉතින් <3

    fake
  16. L_Kaan

    පූසන්ට ආස අයට :)

    ekaneh..dan dakka...tx machn rep ++
  17. L_Kaan

    පූසන්ට ආස අයට :)

    adeee dakke suduu..txxx
  18. L_Kaan

    පූසන්ට ආස අයට :)

    deyyane koooo dakke na neh

    No contents