poddak kiyapanko colombo science faculty eke dena rag tikak![]()
සාමාන්‍යයෙන් ටහිකෙන්න රැග් එක තිවුනත් රැග් එක නෑ කියලා පිට ලෝකෙට පෙන්නන තමා උපසංස්කෘති කස්ටිය හැඩ ගැහිලා ඉන්නේ
ඒක නිසා ඔව්වා කියන්න බෑ
මෙන්න මේක බලපන් 2009/ 2010
කාල වල විස්තර තියෙන්නේ
ඒක නිසා මේ කාලෙට හරියන්න හිතා ගනින්
http://bloggadol.blogspot.in/search?updated-max=2012-09-15T07:30:00+05:30&max-results=15&m=1





