Podi Silva - පොඩි සිල්වා;22585039 said:රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
ඔව් ඒව තමය්
Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ

ඔයා මේ campus එකටද ආවේ.නැත්නම් මාව බය කරන්න කියනවද
,නිල්වලා එකේ වගේ අක්කලා නම් අතවර කලාට කමක් නෑ
තුම්මුල්ලේ හන්දියේ බෝඩිමක් තියෙනවා. ඒ පැත්තේ ගියොත් අඩුවට උපාධියකුත් ගන්න බැරි වෙන එකක් නෑ.
TnksA. සිරියා;22585709 said:thawa balapan thibirigasyaye pansale thiyanawa deka thunak.
eka room ekaka dennekta inna puluwan.
ubalage sinnoth athi samaharawita un help karai
ඔයා මේ campus එකටද ආවේ.නැත්නම් මාව බය කරන්න කියනවද
,නිල්වලා එකේ වගේ අක්කලා නම් අතවර කලාට කමක් නෑ
![]()

Podi Silva - පොඩි සිල්වා;22585039 said:රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
ඔව් ඒව තමය්
Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ
Faculty එක science/physical,එහෙම දෙනවද machan හැබැයි අද දුන්න letter එකේ තිබුණෙ,නේවාසික පහසුකම් පිළිබඳව යථා කාලයේදී දැනුම් දෙනවා කියාය.ඔයා colombo uni එකේද
Podi Silva - පොඩි සිල්වා;22585039 said:රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා
ඔව් ඒව තමය්
Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ
දන්න දෙයක් කතා කාපන් බන්...සයන්ස් එකේ රැග් නෑ...තෙලක් තියෙනව...එකත් දැන් අඩුයි ගොඩක්...

සයන්ස් එකේ අන්තරේ නෑ..රැග් නෑ..තෙලක් තියෙන්නේ...බය නැතුව වර,,,බෝඩිමක් හොයා ගනින්..මුල් කාලේ උදෙන්ම එන්න ඕන...

Podi Silva - පොඩි සිල්වා;22586550 said:දවල්ට හවසට open එකට ගන්නේ නැද්ද![]()
![]()
මන් කිව්වේ හොස්ටෙල් එකේ Physical Rag තියේ
Campus එකේ Verbal Mental Rag තිබේ
Science එකේ ඉන්න සිස්න සන්ගම් ටික කියපන්කෝ උබ
Rag එක නැද්ද තියේ ද කියන්න![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;22586555 said:![]()
Rag නැත්තම් ඇයි උදෙන්ම එන්න ඕන අය්යේ