youtube උදව්වක් සිඞ්හලු !!!
උදාව් සිඞ්හලු.... :dull: :dull: :dull:
ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ආවෙ මේක අහන්නමයි :baffled: :baffled: :baffled:
යූටියුබ් එකේ ෆුලි බෆර්ඩ් වුන වීඩියෝස් ආයෙ වෙනමම ඩව්න්ලෝඩ් නොකර, බ්‍රව්සර් කැශ් එකෙන් ගන්න ක්‍රමයක් තියෙනවද ? :dull: :dull:
ක්‍රොම් හෝ ෆයෆොක්ස් වලිං.. :dull...